ඔබේ පෙම්වතිය/බිරිද ඔබට අවනත නැද්ද ? පිට යනවාද ?
මෙන්න හොදම විසදුම.... ඒක පුරුශ මහාකාලී යන්තරයෙන් ජීවං කල 5th Generation Laptop දැං ඔබට දැරිය හැකි මිලට..
බිරිදත් ඔබේ.. ලැපත් ඔබේ..
** කොන්දේසි සහිතයි
බඩා නියුක්ඩ්!

එන්න එන්න.. එකක් ගත්තොත් තව එකක් නොමිලේ !
මොකක් කිව්වා........ 
![]()
ආ රිදිලා බාම්......
![]()
ඔබේ පෙම්වතිය/බිරිද ඔබට අවනත නැද්ද ? පිට යනවාද ?
මෙන්න හොදම විසදුම.... ඒක පුරුශ මහාකාලී යන්තරයෙන් ජීවං කල 5th Generation Laptop දැං ඔබට දැරිය හැකි මිලට..
බිරිදත් ඔබේ.. ලැපත් ඔබේ..
** කොන්දේසි සහිතයි

එකවර මුදල් ගෙවීමේදී ඔබගේ විවාහය අවස්ථාවේදී හා ප්‍රථම දරු ප්‍රසූතියේදී ටෙක් ස්මාට් ලංකා වෙතින් වටිනා තෑගි !
මට කලන්තේ වගේ යකෝව්....... 
එකවර මුදල් ගෙවීමේදී ඔබගේ විවාහය අවස්ථාවේදී හා ප්‍රථම දරු ප්‍රසූතියේදී ටෙක් ස්මාට් ලංකා වෙතින් වටිනා තෑගි !

වෙලදපොලේ රවුමක් යන්න මිල ගනන් සසදන්න..
බඩාගෙං වහල්ලු ගන්න...
ආ නෑ .. ලැප්ටොප්![]()

බම්ප් කරනවා කියලා මෙහෙමත් බම්ප් කිරිල්ලක්

මෙන්න ඔබට ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් අනගි අවස්ථාවක්!!!
ඔබේ කල්ගිය, සුව කල නොහැකි ඕනෑම ලිංගික රෝගයක් සුව කර ගැනීමේ මහා උදර-දිව්‍ය රාජ ඍෂි වරමක්
ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් එකවර මුදල් ගෙවා ලැප්ටොප් මිළදී ගැනීමේ දී ලබා ගන්න.
ඔබට ඇති නෂ්ඨකාම, ලිංගික අප්‍රාණිකත්වය සහ බෙලහීනතාවය, කාමාශා රහිත බව, ක්ෂනික මෝචනය, ඉන්ද්‍රිය කුඩා වීම ආදී දහසක් ප්‍රශ්න වලට මේ මහා ඍෂි වරම යොදා ගෙන ක්ෂනිකව ප්‍රතිඵල අත් විදින්න. වැලගම්ලත් සමාගම විසින් සපයනු ලබන මහා වැල එකතුවක් ද නොමිලයේ සැපයේ......!!!!
** කොන්දේසි සහිතයි
අද ම අමතන්න- පරිගනක ලොවේ ඔබේ විශ්වසනීය නාමය,
ටෙක් ස්මාර්ට් ලංකා, ස්ලීට් අසල මාළඹේ.

6th Generation එක එනකන් bump කරනවා

බම්ප් කරනවා කියනවාට් සමාන පදයක් මන් හිතන්නෙ ලිදේ දානවා කියන්නෙ![]()