EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා ඉවරයි....:lol::lol:

    එකවර මුදල් ගෙවීමේදී ඔබගේ විවාහය අවස්ථාවේදී හා ප්‍රථම දරු ප්‍රසූතියේදී ටෙක් ස්මාට් ලංකා වෙතින් වටිනා තෑගි !

    ඔබේ පෙම්වතිය/බිරිද ඔබට අවනත නැද්ද ? පිට යනවාද ?
    මෙන්න හොදම විසදුම.... ඒක පුරුශ මහාකාලී යන්තරයෙන් ජීවං කල 5th Generation Laptop දැං ඔබට දැරිය හැකි මිලට..
    බිරිදත් ඔබේ.. ලැපත් ඔබේ..:cool::cool:
    ** කොන්දේසි සහිතයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: එකෙක් දැන් ටිකකට කලින් කතා කරා...... "මම රස්සාවෙන් අස් වෙලා ආවොත්..... උඹ ලග ජොබ් එකක් දෙනවද?" ඈහුවා........ "හා දෙන්නම්" කිව්වා විතරයි ෆෝන් එක කට් කරා....... :angry: මූට මොන යකා වැහිලද.....?? :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එකෙක් දැන් ටිකකට කලින් කතා කරා...... "මම රස්සාවෙන් අස් වෙලා ආවොත්..... උඹ ලග ජොබ් එකක් දෙනවද?" ඈහුවා........ "හා දෙන්නම්" කිව්වා විතරයි ෆෝන් එක කට් කරා....... :angry: මූට මොන යකා වැහිලද.....?? :dull:

    අර වලිගයක් තියන එකාද?:oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: එකෙක් දැන් ටිකකට කලින් කතා කරා...... "මම රස්සාවෙන් අස් වෙලා ආවොත්..... උඹ ලග ජොබ් එකක් දෙනවද?" ඈහුවා........ "හා දෙන්නම්" කිව්වා විතරයි ෆෝන් එක කට් කරා....... :angry: මූට මොන යකා වැහිලද.....?? :dull:

    Pera maami da...:eek:
     
    Status
    Not open for further replies.