3D නෑ බන්3D Films නැද්ද බං.....??
සමහර ෆිල්ම් නම් බලලා නෑ..... ගන්න ඈත්නම් හොදා.... ඒත් ඕවා බලන්න වෙලාවක් තමා නැත්තෙත්.....![]()
ඕන්නම් දෙන්න පුලුවන්
3D නෑ බන්3D Films නැද්ද බං.....??
සමහර ෆිල්ම් නම් බලලා නෑ..... ගන්න ඈත්නම් හොදා.... ඒත් ඕවා බලන්න වෙලාවක් තමා නැත්තෙත්.....![]()

එකවර මුදල් ගෙවීමේදී ඔබගේ විවාහය අවස්ථාවේදී හා ප්රථම දරු ප්රසූතියේදී ටෙක් ස්මාට් ලංකා වෙතින් වටිනා තෑගි !
ඔබේ පෙම්වතිය/බිරිද ඔබට අවනත නැද්ද ? පිට යනවාද ?
මෙන්න හොදම විසදුම.... ඒක පුරුශ මහාකාලී යන්තරයෙන් ජීවං කල 5th Generation Laptop දැං ඔබට දැරිය හැකි මිලට..
බිරිදත් ඔබේ.. ලැපත් ඔබේ..
** කොන්දේසි සහිතයි
එකෙක් දැන් ටිකකට කලින් කතා කරා...... "මම රස්සාවෙන් අස් වෙලා ආවොත්..... උඹ ලග ජොබ් එකක් දෙනවද?" ඈහුවා........ "හා දෙන්නම්" කිව්වා විතරයි ෆෝන් එක කට් කරා.......
මූට මොන යකා වැහිලද.....?? 

![]()

රිදිලා බාම් ගාන්නම රිදෙයි අරූ මේක දැක්කම නම්...
http://www.elakiri.com/forum/showthread.php?t=1670435
![]()

හෆොයි රිදිලා ලිදේ දාලා නේද උදළු බලකා (නිල් බලකාය අනුබද්ධිත) සාමාජිකයෙක්.......