ඉතින් බඩා බස් අයිතිකාරයෙක්ද.....![]()
නෑ පොර බස් අයිතිකාරයෙක් කියල හිතාගෙන ඉන්න එකෙක්නෙ

ඉතින් බඩා බස් අයිතිකාරයෙක්ද.....![]()

අර බයික් එකේ ගිය ය බේරෙන්නේ නූලෙන්
වල් පරයෝ රුපියල් සත වෙනුවෙන් රේස් ගිහිල්ලා මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරනවා
![]()

නෑ පොර බස් අයිතිකාරයෙක් කියල හිතාගෙන ඉන්න එකෙක්නෙ![]()

ෂුවර් බඩා අඬනවා මේකටනන්..Hi..
ඕවා ගණන් ගන්න එපා අයියේ..ඊයේ පෙරේදා ආපු මාව ලොකු වෙලා කියලා අප්සෙට් ඇති..ඔයාලා ඉස්සර ඉඳන්ම හොඳ යාලුවොනේ..ඔය පොඩි දේවල් අතෑරලා දාන්න..මගේ පැත්තට කතා කරන්න එපා..මම නිසා ඔයාලා ඔයාලා අමනාප වුනොත් මට ඕවා අහගන්නවට වඩා අප්සෙට්..![]()
මම නෙමේ ඌ නේ වැරදි විදිහට හිතුවේ මට එක නිසා අවුලක් නෑ ..ඔයා කාට හරි එහෙම කතා කරලා තිබ්බත් මම ඔයාට බනිනවා ආයේ දෙකක් නෑ 
නෑ පොර බස් අයිතිකාරයෙක් කියල හිතාගෙන ඉන්න එකෙක්නෙ![]()

අර බයික් එකේ ගිය ය බේරෙන්නේ නූලෙන්
වල් පරයෝ රුපියල් සත වෙනුවෙන් රේස් ගිහිල්ලා මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරනවා
![]()

වැරැද්දට වැරැද්ද කියන්න මම බය නෑ...මම කිඹුලට උනත් මූණට කියල තියෙනවාමම නෙමේ ඌ නේ වැරදි විදිහට හිතුවේ මට එක නිසා අවුලක් නෑ ..ඔයා කාට හරි එහෙම කතා කරලා තිබ්බත් මම ඔයාට බනිනවා ආයේ දෙකක් නෑ
![]()

ඔව් බන් ඉස්සරහ බෆෙර් එක ගෑවී නොගෑවී යන්නේ ඔකුන් ලේන් මාරු කරන විදියට....ඔහොම තමයි ඕකුන්.......අර ලේන් මාරු කරන්න බැරි නීතිය ගෙනාවෙත් උන් පිස්සෝ වගේ පාරේ යන නිසා
පත බස් නයි වගේ යද්දී අනික් ලේන් එකේ පිටිපස්සෙන් එන පොඩි වාහන අනාථ වෙනවා![]()

ඔහොම තමයි ඕකුන්.......අර ලේන් මාරු කරන්න බැරි නීතිය ගෙනාවෙත් උන් පිස්සෝ වගේ පාරේ යන නිසා

ඊට පස්සේ ලොට ලොට එනවා හෙමින් 
ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..![]()

ඔයාව විතරක් නෙමෙයි,,,චාන්ස් එකක් හම්බෙනකන් ඉන්නේ මමත් කිඹුලයියව වගා ලිඳකටම තල්ලු කරන්න..
ඕවා අමතක කරමු..ඒක නෙමෙයි,මම අර කිව්ව වගේ සිංදු ටික එවන්නන්..මට වෙලාවක් තිබ්බේ නෑ..දවසෙම මතක් වුනා වැඩේ ගැන..සිංහල,ඉන්ග්රීසි,හින්දි කලවමේ තිබ්බට කමක් නැද්ද?![]()

නෑ ඒ නීතිය හොඳයි. එතකොට හැමෝම පිලිවෙලට යයි. විශේශයෙන්ම ත්රීවීල්, බස් සහ බයික් සෙට් එක. අනිත් අය කොහොමත් ලේන් මාරුකරනවා අඩුයි.ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..![]()