EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බඩා බස් අයිතිකාරයෙක්ද.....:baffled::oo:

    නෑ පොර බස් අයිතිකාරයෙක් කියල හිතාගෙන ඉන්න එකෙක්නෙ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :sorry: අර බයික් එකේ ගිය ය බේරෙන්නේ නූලෙන් :sorry: වල් පරයෝ රුපියල් සත වෙනුවෙන් රේස් ගිහිල්ලා මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරනවා :growl:

    කියලා වැඩක් නෑ..මනුස්ස ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑ..අවුරුදු 55ක එක් දරු පියෙක්..බලන්න ඉතින් අර මනුස්සයා සනීප වෙනකන් පවුලක්ම අනාථයිනේ..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hi..:D

    ඕවා ගණන් ගන්න එපා අයියේ..ඊයේ පෙරේදා ආපු මාව ලොකු වෙලා කියලා අප්සෙට් ඇති..ඔයාලා ඉස්සර ඉඳන්ම හොඳ යාලුවොනේ..ඔය පොඩි දේවල් අතෑරලා දාන්න..මගේ පැත්තට කතා කරන්න එපා..මම නිසා ඔයාලා ඔයාලා අමනාප වුනොත් මට ඕවා අහගන්නවට වඩා අප්සෙට්..:):)

    වැරැද්දට වැරැද්ද කියන්න මම බය නෑ...මම කිඹුලට උනත් මූණට කියල තියෙනවා :) මම නෙමේ ඌ නේ වැරදි විදිහට හිතුවේ මට එක නිසා අවුලක් නෑ ..ඔයා කාට හරි එහෙම කතා කරලා තිබ්බත් මම ඔයාට බනිනවා ආයේ දෙකක් නෑ :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry: අර බයික් එකේ ගිය ය බේරෙන්නේ නූලෙන් :sorry: වල් පරයෝ රුපියල් සත වෙනුවෙන් රේස් ගිහිල්ලා මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරනවා :growl:

    ඔහොම තමයි ඕකුන්.......අර ලේන් මාරු කරන්න බැරි නීතිය ගෙනාවෙත් උන් පිස්සෝ වගේ පාරේ යන නිසා

    පත බස් නයි වගේ යද්දී අනික් ලේන් එකේ පිටිපස්සෙන් එන පොඩි වාහන අනාථ වෙනවා :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැරැද්දට වැරැද්ද කියන්න මම බය නෑ...මම කිඹුලට උනත් මූණට කියල තියෙනවා :) මම නෙමේ ඌ නේ වැරදි විදිහට හිතුවේ මට එක නිසා අවුලක් නෑ ..ඔයා කාට හරි එහෙම කතා කරලා තිබ්බත් මම ඔයාට බනිනවා ආයේ දෙකක් නෑ :no:

    ඕවා අමතක කරමු..ඒක නෙමෙයි,මම අර කිව්ව වගේ සිංදු ටික එවන්නන්..මට වෙලාවක් තිබ්බේ නෑ..දවසෙම මතක් වුනා වැඩේ ගැන..සිංහල,ඉන්ග්‍රීසි,හින්දි කලවමේ තිබ්බට කමක් නැද්ද?:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොම තමයි ඕකුන්.......අර ලේන් මාරු කරන්න බැරි නීතිය ගෙනාවෙත් උන් පිස්සෝ වගේ පාරේ යන නිසා

    පත බස් නයි වගේ යද්දී අනික් ලේන් එකේ පිටිපස්සෙන් එන පොඩි වාහන අනාථ වෙනවා :dull:
    ඔව් බන් ඉස්සරහ බෆෙර් එක ගෑවී නොගෑවී යන්නේ ඔකුන් ලේන් මාරු කරන විදියට....:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම තමයි ඕකුන්.......අර ලේන් මාරු කරන්න බැරි නීතිය ගෙනාවෙත් උන් පිස්සෝ වගේ පාරේ යන නිසා

    පත බස් නයි වගේ යද්දී අනික් ලේන් එකේ පිටිපස්සෙන් එන පොඩි වාහන අනාථ වෙනවා :dull:

    ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම තමයි ඕකුන්.......අර ලේන් මාරු කරන්න බැරි නීතිය ගෙනාවෙත් උන් පිස්සෝ වගේ පාරේ යන නිසා

    පත බස් නයි වගේ යද්දී අනික් ලේන් එකේ පිටිපස්සෙන් එන පොඩි වාහන අනාථ වෙනවා :dull:

    ඔව් බන් ...මගේ ඇඟේ ලේ කෝප වෙනවා ඔය බස් බිජ්ජෝ නිසා උදේට ... 120 හොරණ පිළියන්දල බස් රේස් යන්නෙත් ඔහොමයි මම කරන්නේ ඉස්සර කරලා කන්දක් වගේ තැනකින් වාහනේ පාර මද නවත්තන එක :growl: ඊට පස්සේ ලොට ලොට එනවා හෙමින් :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..:dull:

    ගෑනුන්ගේ driving ගැන මොකට කියනවද :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මොකෝ ඔයා තරහා?මාවත් ලිඳේ දාලා..:sorry:ඔයාව විතරක් නෙමෙයි,,,චාන්ස් එකක් හම්බෙනකන් ඉන්නේ මමත් කිඹුලයියව වගා ලිඳකටම තල්ලු කරන්න..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා අමතක කරමු..ඒක නෙමෙයි,මම අර කිව්ව වගේ සිංදු ටික එවන්නන්..මට වෙලාවක් තිබ්බේ නෑ..දවසෙම මතක් වුනා වැඩේ ගැන..සිංහල,ඉන්ග්‍රීසි,හින්දි කලවමේ තිබ්බට කමක් නැද්ද?:D

    අවුලක් නෑ වැලා ඇන්ඩ් ඔයා දාපු සින්දු අහනවා දැනට :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..:dull:
    නෑ ඒ නීතිය හොඳයි. එතකොට හැමෝම පිලිවෙලට යයි. විශේශයෙන්ම ත්‍රීවීල්, බස් සහ බයික් සෙට් එක. අනිත් අය කොහොමත් ලේන් මාරුකරනවා අඩුයි.
     
    Status
    Not open for further replies.