Dell 5th Generation Laptops.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න ඔබට ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් අනගි අවස්ථාවක්!!!

    ඔබේ කල්ගිය, සුව කල නොහැකි ඕනෑම ලිංගික රෝගයක් සුව කර ගැනීමේ මහා උදර-දිව්‍ය රාජ ඍෂි වරමක්

    ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් එකවර මුදල් ගෙවා ලැප්ටොප් මිළදී ගැනීමේ දී ලබා ගන්න.

    ඔබට ඇති නෂ්ඨකාම, ලිංගික අප්‍රාණිකත්වය සහ බෙලහීනතාවය, කාමාශා රහිත බව, ක්ෂනික මෝචනය, ඉන්ද්‍රිය කුඩා වීම ආදී දහසක් ප්‍රශ්න වලට මේ මහා ඍෂි වරම යොදා ගෙන ක්ෂනිකව ප්‍රතිඵල අත් විදින්න. වැලගම්ලත් සමාගම විසින් සපයනු ලබන මහා වැල එකතුවක් ද නොමිලයේ සැපයේ......!!!!

    ** කොන්දේසි සහිතයි

    අද ම අමතන්න- පරිගනක ලොවේ ඔබේ විශ්වසනීය නාමය,
    ටෙක් ස්මාර්ට් ලංකා, ස්ලීට් අසල මාළඹේ.

    සංක පාලයා අත් බෝම්බ ගගහා හිටියා උදේ ඉඳන්. මෙන්න ඒ පාර මලිටි බැරල් එකකින්ම කෙළලා බඩාට.:lol::lol: :rofl::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙන්න ඔබට ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් අනගි අවස්ථාවක්!!!

    ඔබේ කල්ගිය, සුව කල නොහැකි ඕනෑම ලිංගික රෝගයක් සුව කර ගැනීමේ මහා උදර-දිව්‍ය රාජ ඍෂි වරමක්

    ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් එකවර මුදල් ගෙවා ලැප්ටොප් මිළදී ගැනීමේ දී ලබා ගන්න.

    ඔබට ඇති නෂ්ඨකාම, ලිංගික අප්‍රාණිකත්වය සහ බෙලහීනතාවය, කාමාශා රහිත බව, ක්ෂනික මෝචනය, ඉන්ද්‍රිය කුඩා වීම ආදී දහසක් ප්‍රශ්න වලට මේ මහා ඍෂි වරම යොදා ගෙන ක්ෂනිකව ප්‍රතිඵල අත් විදින්න. වැලගම්ලත් සමාගම විසින් සපයනු ලබන මහා වැල එකතුවක් ද නොමිලයේ සැපයේ......!!!!

    ** කොන්දේසි සහිතයි

    අද ම අමතන්න- පරිගනක ලොවේ ඔබේ විශ්වසනීය නාමය,
    ටෙක් ස්මාර්ට් ලංකා, ස්ලීට් අසල මාළඹේ.
    :shocked::baffled::lol:
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    mama danna kenek abans eken dell lap ekak aran.virus guard ekak dala dennama kiyala 1500k aran kaspersky endpoint security 10 dala deela.eka awul neda machan:nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුන්වෙනි දරුවටත් දෙනවලු.. දෙමව්පියෝ තාම අවිවාහකයි නං බන්දල්ත දෙනවලු.. බය වෙන්න එපා සහෝ.. ඔයාටම ගැලපෙන නියම සිස්ටම් එක :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තුන්වෙනි දරුවටත් දෙනවලු.. දෙමව්පියෝ තාම අවිවාහකයි නං බන්දල්ත දෙනවලු.. බය වෙන්න එපා සහෝ.. ඔයාටම ගැලපෙන නියම සිස්ටම් එක :cool:

    දරුවෝ නැත්තම් හදලත් දෙනවලු :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තුන්වෙනි දරුවටත් දෙනවලු.. දෙමව්පියෝ තාම අවිවාහකයි නං බන්දල්ත දෙනවලු.. බය වෙන්න එපා සහෝ.. ඔයාටම ගැලපෙන නියම සිස්ටම් එක :cool:

    අර අහිංසකයට රටත් දාලා යන්න වැඩේ කරපියව්කෝ..:lol::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර අහිංසකයට රටත් දාලා යන්න වැඩේ කරපියව්කෝ..:lol::rofl:

    ඇන්ටි අර මම කියපු ඔෆර් එක දැකල නේද දූවගෙන ආවේ?:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටි අර මම කියපු ඔෆර් එක දැකල නේද දූවගෙන ආවේ?:rofl:

    :rofl::rofl:බඩාට මහ අපල කාලයක් උදා වෙලා තියෙන්නේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl:බඩාට මහ අපල කාලයක් උදා වෙලා තියෙන්නේ..

    දන්නවනේ ඉතින් අපි සපෝට් එකක් දෙනවා කිව්වොත් බොක්කෙන්ම දෙනවා :lol:
    කොහොමද ප්‍රමෝෂන් පාර :rofl:

    සංකපාලය ජිංගල් එකකුත් හදල දෙයි :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දන්නවනේ ඉතින් අපි සපෝට් එකක් දෙනවා කිව්වොත් බොක්කෙන්ම දෙනවා :lol:
    කොහොමද ප්‍රමෝෂන් පාර :rofl:

    සංකපාලය ජිංගල් එකකුත් හදල දෙයි :lol:

    :rofl::rofl:බඩා දිවිනහ ගත්තෙ නැත්තන් ඇති..