6th Generation එක එනකන් bump කරනවා
yako mama deka 
katada adambara
mata offer ekak dipan dan bada mame

katada adambara

mata offer ekak dipan dan bada mame

6th Generation එක එනකන් bump කරනවා

මෙන්න ඔබට ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් අනගි අවස්ථාවක්!!!
ඔබේ කල්ගිය, සුව කල නොහැකි ඕනෑම ලිංගික රෝගයක් සුව කර ගැනීමේ මහා උදර-දිව්‍ය රාජ ඍෂි වරමක්
ටෙක් ස්මාර්ට් ලංකා වෙතින් එකවර මුදල් ගෙවා ලැප්ටොප් මිළදී ගැනීමේ දී ලබා ගන්න.
ඔබට ඇති නෂ්ඨකාම, ලිංගික අප්‍රාණිකත්වය සහ බෙලහීනතාවය, කාමාශා රහිත බව, ක්ෂනික මෝචනය, ඉන්ද්රිය කුඩා වීම ආදී දහසක් ප්‍රශ්න වලට මේ මහා ඍෂි වරම යොදා ගෙන ක්ෂනිකව ප්‍රතිඵල අත් විදින්න. වැලගම්ලත් සමාගම විසින් සපයනු ලබන මහා වැල එකතුවක් ද නොමිලයේ සැපයේ......!!!!
** කොන්දේසි සහිතයි
අද ම අමතන්න- පරිගනක ලොවේ ඔබේ විශ්වසනීය නාමය,
ටෙක් ස්මාර්ට් ලංකා, ස්ලීට් අසල මාළඹේ.

එකවර මුදල් ගෙවීමේදී ඔබගේ විවාහය අවස්ථාවේදී හා ප්‍රථම දරු ප්‍රසූතියේදී ටෙක් ස්මාට් ලංකා වෙතින් වටිනා තෑගි !

තුන්වෙනි දරුවටත් දෙනවලු.. දෙමව්පියෝ තාම අවිවාහකයි නං බන්දල්ත දෙනවලු.. බය වෙන්න එපා සහෝ.. ඔයාටම ගැලපෙන නියම සිස්ටම් එක

තුන්වෙනි දරුවටත් දෙනවලු.. දෙමව්පියෝ තාම අවිවාහකයි නං බන්දල්ත දෙනවලු.. බය වෙන්න එපා සහෝ.. ඔයාටම ගැලපෙන නියම සිස්ටම් එක![]()

තුන්වෙනි දරුවටත් දෙනවලු.. දෙමව්පියෝ තාම අවිවාහකයි නං බන්දල්ත දෙනවලු.. බය වෙන්න එපා සහෝ.. ඔයාටම ගැලපෙන නියම සිස්ටම් එක![]()

අර අහිංසකයට රටත් දාලා යන්න වැඩේ කරපියව්කෝ..![]()

ඇන්ටි අර මම කියපු ඔෆර් එක දැකල නේද දූවගෙන ආවේ?![]()

බඩාට මහ අපල කාලයක් උදා වෙලා තියෙන්නේ..බඩාට මහ අපල කාලයක් උදා වෙලා තියෙන්නේ..

දන්නවනේ ඉතින් අපි සපෝට් එකක් දෙනවා කිව්වොත් බොක්කෙන්ම දෙනවා
කොහොමද ප්‍රමෝෂන් පාර
සංකපාලය ජිංගල් එකකුත් හදල දෙයි![]()

බඩා දිවිනහ ගත්තෙ නැත්තන් ඇති..