ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
1 st ekatama dala bassana epa 2nd, 3rd ekath danna, nathham bara vadi
gear eke bassana eka thama hodama kamaya

ai machan 1st ekema dala bassanna epai kiwwe ? Double ehema dala yana kota 1st eka dala yana eka safe neda ? Ethakota brake allanama onanane.
 
Last edited:
  • Like
Reactions: chamithcp

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මචන් ලා මගේ බයික් එකට මේ petrol filter එකක් දැන්මා මේකෙන් carb එකට යන petrol block වෙන එකක නැ නේද, engine එක miss කරන එකක් නැ නේද

    SLT10.JPG
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ලා මගේ බයික් එකට මේ petrol filter එකක් දැන්මා මේකෙන් carb එකට යන petrol block වෙන එකක නැ නේද, engine එක miss කරන එකක් නැ නේද

    SLT10.JPG

    වෙන එකක් නෑ. වුනොත් ගලෝලා දාපන්. මටනම් දෙපාරක් බ්ලොක් වෙලා තියනවා ඕවා. හැබැයි දැන් තියන එක නම් සෑහෙන කාලයක් වෙනවා අවුලක් නෑ..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    වෙන එකක් නෑ. වුනොත් ගලෝලා දාපන්. මටනම් දෙපාරක් බ්ලොක් වෙලා තියනවා ඕවා. හැබැයි දැන් තියන එක නම් සෑහෙන කාලයක් වෙනවා අවුලක් නෑ..:dull:

    e bay eke nam thiyenava supiri ekak usd 6 kata genna ganna balanna ona,

    miss ekak neda enne block nam
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    e bay eke nam thiyenava supiri ekak usd 6 kata genna ganna balanna ona,

    miss ekak neda enne block nam

    කාර්බ් එකට පෙට්‍රල් පිරින්නෙ නැතුව යනවා.. රිසර්ව් වැටෙන්න වගේ ගැස්සෙනවා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    මචන් ලා මගේ බයික් එකට මේ petrol filter එකක් දැන්මා මේකෙන් carb එකට යන petrol block වෙන එකක නැ නේද, engine එක miss කරන එකක් නැ නේද

    SLT10.JPG

    epa :lol: thawa petrol tikak gahapan a salli walin
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ai machan 1st ekema dala bassanna epai kiwwe ? Double ehema dala yana kota 1st eka dala yana eka safe neda ? Ethakota brake allanama onanane.

    1st එකේ පල්ලම් බස්සන්න එපා බොල.2nd 3rd වල බස්සපන්.වේගේ වැඩි වෙනවා වගේ දැනෙද්දී බ්රේක් එකත් පාවිච්චි කරපන්.පල්ලමක ලොකු වංගුවක් වගේ සෙට් වෙනවා නම් 3rd එකේ ගන්න බෑ වගේ තේරෙනවනම් බ්රේක් අල්ලලා ස්ලෝව් කරගෙන 2nd එකට මාරු කරගෙන ගනින්.
    කිව්වට වැඩක් නෑ කරලම බලපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන් ලා මගේ බයික් එකට මේ petrol filter එකක් දැන්මා මේකෙන් carb එකට යන petrol block වෙන එකක නැ නේද, engine එක miss කරන එකක් නැ නේද

    :shocked: හෆොයි ඕක මල ජරාවක්...... හොද එකක් හොයලා දාපන්..... ඕන නම් රු.50ද කොහෙද...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    30000 Km උනා සිංහළු...... ඒ කියන්නේ අර වොරන්ටි මගුල ඉවරයි..... අවුරුදු දෙකක් වෙන්න මාස දෙකකට කලින්ම...... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    30000 Km උනා සිංහළු...... ඒ කියන්නේ අර වොරන්ටි මගුල ඉවරයි..... අවුරුදු දෙකක් වෙන්න මාස දෙකකට කලින්ම...... :D :P

    අනේ අහවල් වොරන්ටිය. ඕක තිබ්බ කියල වෙච්ච එකම දේ මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්ට කියලා සර්විස් කරගත්ත එක විතරයි...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    30000 Km උනා සිංහළු...... ඒ කියන්නේ අර වොරන්ටි මගුල ඉවරයි..... අවුරුදු දෙකක් වෙන්න මාස දෙකකට කලින්ම...... :D :P

    බොට මොලේ කොලොප්පං වගේද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අනේ අහවල් වොරන්ටිය. ඕක තිබ්බ කියල වෙච්ච එකම දේ මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්ට කියලා සර්විස් කරගත්ත එක විතරයි...:dull:

    :rofl: සර්විස් කරන වැඩේ උන්ටම දීලා කරගන්න එක මට නම් ලෙහෙසි බං..... 950 නේ යන්නේ.... ඕක මම කරොත් දවසක්ම ඉවර වෙයි.... වැඩිපුර ඈණ එහෙම ඉතුරුත් වෙයි...... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: සර්විස් කරන වැඩේ උන්ටම දීලා කරගන්න එක මට නම් ලෙහෙසි බං..... 950 නේ යන්නේ.... ඕක මම කරොත් දවසක්ම ඉවර වෙයි.... වැඩිපුර ඈණ එහෙම ඉතුරුත් වෙයි...... :baffled:
    :baffled::rofl:
     
    Status
    Not open for further replies.