machanla,motorcycle ekakin kadu bahinakota 1st eke dala engine brake ekenma yana eka harida ? motorcycle ekakin kandak hari pallamak hari bahinna thiyena hodama krame mokakda ?
1 st ekatama dala bassana epa 2nd, 3rd ekath danna, nathham bara vadi
gear eke bassana eka thama hodama kamaya

thawa petrol tikak gahapan a salli walin
මේක ඔරිජිනල් ත්රෙඩ් එක නෙවි නිසා වෙන්න ඇති
ඒකට නම් රිදුනා...... 
ඔය බලන්නේ උඹ බේබි ක්රීම් ගාලද කියලා බං......
හෆොයි ඕක මල ජරාවක්...... හොද එකක් හොයලා දාපන්..... ඕන නම් රු.50ද කොහෙද......


සර්විස් කරන වැඩේ උන්ටම දීලා කරගන්න එක මට නම් ලෙහෙසි බං..... 950 නේ යන්නේ.... ඕක මම කරොත් දවසක්ම ඉවර වෙයි.... වැඩිපුර ඈණ එහෙම ඉතුරුත් වෙයි...... 