EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිත්ති ඔරලෝසු or අත් ඔරලෝසු..........?

    ෆෝන් එකක් පාවිච්චි කරන්න ගත්තු දවසේ ඉඳලා අත් ඔරලෝසු පාවිච්චිය අතහැරියා....

    අත් ඔරලෝසු....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    athagili bandune ai me wilasin
    oba hamuwanna kalin :(
    obe depa langa duhuwillak wath
    wannata nomatha waram :(
    බලාගෙන දෙපාමුල හිටපන්, චූ කලොත් සුන්.....:baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදේ රූට් එක පිටකෝට්ටේ - ඇතුල්කෝට්ටේ - වැලිකඩ - කාසල් වීදිය - බොරැල්ල - ඩඩ්ලි සේනානයක මාවත (177 බස් පාර) - නෙලුම්පොකුණ - ග්‍රීන් පාත් - අහමඩ් තේ.. :P

    හවස රූට් එක අහමඩ් තේ - 5th Lane - රාජකීය මාවත් - බෞද්ධාලෝක මාවත - කනත්ත වටරවුම - කාසල් වීදිය - වැලිකඩ - ඇතුල්කෝට්ටේ - පිටකෝට්ටේ

    උදේ 7ට කාර් එකේ ආවොත් 7.40 වෙනකොට කොල්ලුපිටියේ. 7.30ට ආවොත් 8.45 වෙනවා..:dull:
    බයික් එකේ 7.45ට ආවොත් 8.30 වෙනවා. 8ට ආවත් 8.30 වෙනවා.. :rofl:

    අදත් පරක්කු උනා. අදත් බයි බයික්..
    උඹ කොහෙන්ද එන්නේ?
    උදේට රූට් එක
    https://goo.gl/maps/1cTmy

    හවසට රූට් එක
    https://goo.gl/maps/SXFDu

    ඇක්සිඩන්ට් එකට කලින් නම් 8-8.10 වගේ වෙනවා ගෙදරින් එද්දී.ඒ වෙලාවට ට්‍රැෆික් එක වැඩිනේ.
    ඒත් 8.30 වෙද්දී එනවා.විනාඩි 20න් ආපු දවසුත් තියෙනවා.
    දැන්නම් 7.30 ට විතර එන්නේ 8.05-8.10 වගේ වෙද්දී එනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මොකක්ද කථා වස්තුව ඉතින් ඔරලෝසු ගැන......?

    මට පොඩි කාලේ ඉඳං ඔරලෝසු අමාරුවක් තියෙනවා. ඒ අමාරුව තියෙන තව නාකි ඉන්නවද කියලා බැලුවේ... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    large_1-2.jpg
    aamir-khan-anushka-sharma-pk.jpg


    මේ ෆොටෝස් දෙකේ සමානකමක් පේන්නේ නැද්ද......? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා..දිගට හරහට පාරේ පොලිසියෙන් ඉන්නවා..තාම දැනුවත් නෑ මේ නීතිය ගැන හරියට..බයේ බෑ අප්පා..

    :dull: අපෝ ඔව් ඊයේ මට එපා උනා...... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේට රූට් එක
    https://goo.gl/maps/1cTmy

    හවසට රූට් එක
    https://goo.gl/maps/SXFDu

    ඇක්සිඩන්ට් එකට කලින් නම් 8-8.10 වගේ වෙනවා ගෙදරින් එද්දී.ඒ වෙලාවට ට්‍රැෆික් එක වැඩිනේ.
    ඒත් 8.30 වෙද්දී එනවා.විනාඩි 20න් ආපු දවසුත් තියෙනවා.
    දැන්නම් 7.30 ට විතර එන්නේ 8.05-8.10 වගේ වෙද්දී එනවා.

    :dull:
    කෝට්ටේ පාරේ ට්‍රැෆික් එකට සැමනිලා කෙලවෙලා සිකවිලා මකබෑවිලා යනවා.. මට ඔය පාරෙන් යන්නම එපැයි බං... :dull:
     
    Status
    Not open for further replies.