බිත්ති ඔරලෝසු or අත් ඔරලෝසු..........?
ෆෝන් එකක් පාවිච්චි කරන්න ගත්තු දවසේ ඉඳලා අත් ඔරලෝසු පාවිච්චිය අතහැරියා....
බලාගෙන දෙපාමුල හිටපන්, චූ කලොත් සුන්.....athagili bandune ai me wilasin
oba hamuwanna kalin
obe depa langa duhuwillak wath
wannata nomatha waram![]()

ඒකට නම් නොසෑහෙන්නම රිදුනා.......
![]()

ඇයි ඔහේ සීතලයි කියුවේ....![]()


athagili bandune ai me wilasin
oba hamuwanna kalin
obe depa langa duhuwillak wath
wannata nomatha waram![]()

සිතල සෑ ට නෙවෙයිනේ උදේටනේ....... උදේට ඉතින් මොන.......![]()

අත් ඔරලෝසු....
බලාගෙන දෙපාමුල හිටපන්, චූ කලොත් සුන්.....![]()


බලාගෙන දෙපාමුල හිටපන්, චූ කලොත් සුන්.....![]()





බඩත් කොර වුනා වගේ හිනා වෙලාම......... 



ඇයි උඹට උදේට කූඩාරම ගැහෙන්නේ නැද්ද??![]()

උදේට රූට් එකඋදේ රූට් එක පිටකෝට්ටේ - ඇතුල්කෝට්ටේ - වැලිකඩ - කාසල් වීදිය - බොරැල්ල - ඩඩ්ලි සේනානයක මාවත (177 බස් පාර) - නෙලුම්පොකුණ - ග්රීන් පාත් - අහමඩ් තේ..
හවස රූට් එක අහමඩ් තේ - 5th Lane - රාජකීය මාවත් - බෞද්ධාලෝක මාවත - කනත්ත වටරවුම - කාසල් වීදිය - වැලිකඩ - ඇතුල්කෝට්ටේ - පිටකෝට්ටේ
උදේ 7ට කාර් එකේ ආවොත් 7.40 වෙනකොට කොල්ලුපිටියේ. 7.30ට ආවොත් 8.45 වෙනවා..
බයික් එකේ 7.45ට ආවොත් 8.30 වෙනවා. 8ට ආවත් 8.30 වෙනවා..
අදත් පරක්කු උනා. අදත් බයි බයික්..
උඹ කොහෙන්ද එන්නේ?
දැන් මොකක්ද කථා වස්තුව ඉතින් ඔරලෝසු ගැන......?

අනේ මන්දා..දිගට හරහට පාරේ පොලිසියෙන් ඉන්නවා..තාම දැනුවත් නෑ මේ නීතිය ගැන හරියට..බයේ බෑ අප්පා..
අපෝ ඔව් ඊයේ මට එපා උනා...... 
උදේට රූට් එක
https://goo.gl/maps/1cTmy
හවසට රූට් එක
https://goo.gl/maps/SXFDu
ඇක්සිඩන්ට් එකට කලින් නම් 8-8.10 වගේ වෙනවා ගෙදරින් එද්දී.ඒ වෙලාවට ට්රැෆික් එක වැඩිනේ.
ඒත් 8.30 වෙද්දී එනවා.විනාඩි 20න් ආපු දවසුත් තියෙනවා.
දැන්නම් 7.30 ට විතර එන්නේ 8.05-8.10 වගේ වෙද්දී එනවා.


කුඩාරම් ඇකිලෙනවා බං උදේට කරන්න තියෙන වැඩ ටික මතක් වෙනකොට......![]()
හ්ම්...මට පොඩි කාලේ ඉඳං ඔරලෝසු අමාරුවක් තියෙනවා. ඒ අමාරුව තියෙන තව නාකි ඉන්නවද කියලා බැලුවේ...![]()