සිරාවටමරි ඩබල..ආයිත් නෑ ටයිමින් තියලා වගේ වෙලාවටම වාර්තා කරන්නේ..![]()
සංජී මාමා අරක දාපු වෙලේම වගේ කසිප්පුවා කෝල් කළා මට

අර තරියා කියලා තිබ්බා වගේ එලාම් වදිනවද කොහෙද උන් දෙන්නට.......![]()
පිස්සු යක්කු දෙන්නෙක් අෆ්ෆා

සිරාවට
සංජී මාමා අරක දාපු වෙලේම වගේ කසිප්පුවා කෝල් කළා මට
පිස්සු යක්කු දෙන්නෙක් අෆ්ෆා

එකෙක් නැතිනම් එකෙක් ශුවර්ම තමා.......සිරාවට
සංජී මාමා අරක දාපු වෙලේම වගේ කසිප්පුවා කෝල් කළා මට
පිස්සු යක්කු දෙන්නෙක් අෆ්ෆා

ලස්සනයි කියලා කියකෝ සිංහලෙන්..ආයි ඔය ඉන්ග්රීසි අකුරු දාන්න ඕනේයැ..![]()

කුප්ප තෙරුම්නේ අෆ්ෆා ඔව්වා ගුගල් කලාම එන්නේලස්සනයි කියලා කියකෝ සිංහලෙන්..ආයි ඔය ඉන්ග්රීසි අකුරු දාන්න ඕනේයැ..![]()

මේ ඉන්නේ ඇවිත්
එකෙක් නැතිනම් එකෙක් ශුවර්ම තමා.......

බඩගින්නේ ඉන්න වෙලාවට ඕවා දාන්න එපා යකෝ..![]()

මොකෝ අද ගෙදර නෙවෙයිද ඉන්නේ උඹ මෙච්චර වෙලා නොකා ඉන්නේ.....?
දැන් බැලුවම 4යි.
අපි ඉංගිරිස් පන්නෙට හැදිච්ච කොල්ලෝ නේ..![]()

උදළු ඩාන්ස් එක මතක් වෙලා හිනා යනවා..ගෙදර කට්ටිය බලනවා මොකද මේ කියලා..

කුප්ප තෙරුම්නේ අෆ්ෆා ඔව්වා ගුගල් කලාම එන්නේ![]()

ගෙදර තමා.. මං හිතන් හිටියෙ 1ට විතර ඇති කියල වෙලාව.දැන් බැලුවම 4යි.
![]()