EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මරි ඩබල..ආයිත් නෑ ටයිමින් තියලා වගේ වෙලාවටම වාර්තා කරන්නේ..:rofl:
සිරාවට
සංජී මාමා අරක දාපු වෙලේම වගේ කසිප්පුවා කෝල් කළා මට :lol::lol:
අර තරියා කියලා තිබ්බා වගේ එලාම් වදිනවද කොහෙද උන් දෙන්නට....... :lol::lol:

පිස්සු යක්කු දෙන්නෙක් අෆ්ෆා
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සිරාවට
සංජී මාමා අරක දාපු වෙලේම වගේ කසිප්පුවා කෝල් කළා මට :lol::lol:

පිස්සු යක්කු දෙන්නෙක් අෆ්ෆා

මේකට cctv හයි කරලද කොහෙද තියෙන්නේ දෙන්නා..:rofl:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලස්සනයි කියලා කියකෝ සිංහලෙන්..ආයි ඔය ඉන්ග්‍රීසි අකුරු දාන්න ඕනේයැ..:angry:

    අපි ඉංගිරිස් පන්නෙට හැදිච්ච කොල්ලෝ නේ.. :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකට cctv හයි කරලද කොහෙද තියෙන්නේ දෙන්නා..:rofl:

    YGLFlCG.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලස්සනයි කියලා කියකෝ සිංහලෙන්..ආයි ඔය ඉන්ග්‍රීසි අකුරු දාන්න ඕනේයැ..:angry:
    කුප්ප තෙරුම්නේ අෆ්ෆා ඔව්වා ගුගල් කලාම එන්නේ :lol:

    මේ ඉන්නේ ඇවිත්
    :lol::lol::lol::lol: එකෙක් නැතිනම් එකෙක් ශුවර්ම තමා.......

    ඔය ඉන්නේ ඇවිත් කියනකොටම :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ අද ගෙදර නෙවෙයිද ඉන්නේ උඹ මෙච්චර වෙලා නොකා ඉන්නේ.....?

    ගෙදර තමා.. මං හිතන් හිටියෙ 1ට විතර ඇති කියල වෙලාව.:dull: දැන් බැලුවම 4යි.:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි ඉංගිරිස් පන්නෙට හැදිච්ච කොල්ලෝ නේ.. :rofl:
    :P
    උදළු ඩාන්ස් එක මතක් වෙලා හිනා යනවා..ගෙදර කට්ටිය බලනවා මොකද මේ කියලා..:rofl:
    කුප්ප තෙරුම්නේ අෆ්ෆා ඔව්වා ගුගල් කලාම එන්නේ :lol:

    කියලා වැඩක් නෑ..ලැජ්ජාවේ පණ යනවා..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෝ අද ගෙදර නෙවෙයිද ඉන්නේ උඹ මෙච්චර වෙලා නොකා ඉන්නේ.....?

    මැශිම ඇවිත් වෙන්න ඇති..වැලාට ඉතින් එදාට කන්න බොන්නවත් මතකයැ..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෙදර තමා.. මං හිතන් හිටියෙ 1ට විතර ඇති කියල වෙලාව.:dull: දැන් බැලුවම 4යි.:baffled:

    ඔය...මන් කිව්වේ...බොරුද?බොරුද?:dull:
     
    Status
    Not open for further replies.