ග්රීස් යකාගේ මුණ උඹේ වගේ කිව්වා කියලා වේදනාවට රිදිලා ඒවා මට දාන්න හදනවාවැලවල් වල තිබ්බ ඒවා ඇදන් දුවලා මාට්ටුවෙච්ච එකෙක් නේද මේ මට මඩ ගහන්නේ...![]()


චමිතව අවුරුදු ගානක් ආස්සරය කොරලවත් එහෙම එකක් දන්නේ නෑ නේ...![]()
එකනේ බන්.
අපේ පැත්තේ ග්රීස් යකෙක් ඉඳලා අපි සෙට් එකක් ඌව රැකලා අල්ලගෙන නෙළුවා.
උගේ මුණ ටිකක් කසිප්පුවා වගේ.ඉතින් ඒක මම කිව්වම මුට රිදිලා.මට මුව දැක්ක මුල් දවසෙම සැකයක් ආවා.






මං කිව්වා 3C එකවත් ගන්න කියලා. ඒකත් නෑලු. ඩිවයින් එකෙන් අරන් තියෙන්නේ. ඩයල්කොම් ෂුවර් නෑනේ.