EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වැලවල් වල තිබ්බ ඒවා ඇදන් දුවලා මාට්ටුවෙච්ච එකෙක් නේද මේ මට මඩ ගහන්නේ...:rofl:
ග්‍රීස් යකාගේ මුණ උඹේ වගේ කිව්වා කියලා වේදනාවට රිදිලා ඒවා මට දාන්න හදනවා :lol::lol:
:shocked:
චමිතව අවුරුදු ගානක් ආස්සරය කොරලවත් එහෙම එකක් දන්නේ නෑ නේ... :shocked:

එකනේ බන්.
අපේ පැත්තේ ග්‍රීස් යකෙක් ඉඳලා අපි සෙට් එකක් ඌව රැකලා අල්ලගෙන නෙළුවා.
උගේ මුණ ටිකක් කසිප්පුවා වගේ.ඉතින් ඒක මම කිව්වම මුට රිදිලා.මට මුව දැක්ක මුල් දවසෙම සැකයක් ආවා.
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විශ්වාස කොරන්නත් බෑ වගේ....... අපි කෙසේ වෙතත් බඩා ගැනනම් උඹ පට්ට චරිත සහතිකයක් දීලා ඇති නෙහ්හ්........ :lol:

    බඩා ජෝඩුව නම් හම්බවෙලා තියනවා... අමුතුවෙන් දෙන්න ඕනේ නෑ මෝඩ ජෝඩුව දැක්කම හිතාගන්න පුලුවන්නේ..:yes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:
    අපේ ඔෆිස් එකේ ඩ්යල් එකක් ඉන්නවා. හරිම හිත හොඳ මනුස්සයා.. නුවර ගම. සෑහෙන්න ඇතුලේ. වයස අවුරුදු 51යි. හැබැයි බුවා ටෝක් කරලා අල්ලන්නේ ගමේ 30-35 බඩු.. ලැබීමද මන්දා. ටෝක් කර ගමන් සෙට් වෙනවා බුවාට. අපේ ඔෆිස් එකේ එවුන් ගෑණුන්ට කියලා තියෙන්නේ ඒ ඩයල් එක මොකක් හරි කියාගෙන ගෙදරට ආවොත් ජනේලෙන් කතා කරලා යවන්න. දොර අරින්න නම් එපා කියලා. එච්චරට සුවර් නැති බුවා..
    ඒ වගේ තොත් මේකේ ඉන්න නාකි ගැන මැසිමට කියලා ඇති. වැලගමයා....

    කැසිනෝවා රීබෝන්.:baffled:
    ඊට වඩා පොඩ්ඩක් විතර අඩුවෙන් චරිත සහතික දීල තියෙන්නේ..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ග්‍රීස් යකාගේ මුණ උඹේ වගේ කිව්වා කියලා වේදනාවට රිදිලා ඒවා මට දාන්න හදනවා :lol::lol:

    එකනේ බන්.
    අපේ පැත්තේ ග්‍රීස් යකෙක් ඉඳලා අපි සෙට් එකක් ඌව රැකලා අල්ලගෙන නෙළුවා.
    උගේ මුණ ටිකක් කසිප්පුවා වගේ.ඉතින් ඒක මම කිව්වම මුට රිදිලා.මට මුව දැක්ක මුල් දවසෙම සැකයක් ආවා.

    මේ ඉන්නේ දුවන් ඇවිත්...:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොටෝ එකක්වත් ෆෝන් එකේ තියා ගන්නේ නෑ. ෆොන් එකෙන් බැහැලා ඇවිත් කොරලා යන සයිස් එකේ ඩයල් එක... :lol:

    :lol:

    buwa monawada ban wadipura kanne bonne ehema.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ග්‍රීස් යකාගේ මුණ උඹේ වගේ කිව්වා කියලා වේදනාවට රිදිලා ඒවා මට දාන්න හදනවා :lol::lol:

    එකනේ බන්.
    අපේ පැත්තේ ග්‍රීස් යකෙක් ඉඳලා අපි සෙට් එකක් ඌව රැකලා අල්ලගෙන නෙළුවා.
    උගේ මුණ ටිකක් කසිප්පුවා වගේ.ඉතින් ඒක මම කිව්වම මුට රිදිලා.මට මුව දැක්ක මුල් දවසෙම සැකයක් ආවා.

    :lol: :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා ජෝඩුව නම් හම්බවෙලා තියනවා... අමුතුවෙන් දෙන්න ඕනේ නෑ මෝඩ ජෝඩුව දැක්කම හිතාගන්න පුලුවන්නේ..:yes::P

    පවු යකෝ බඩා....
    අර අහිංසක එකිත් කතා අහගන්නවා ඌ නිසා...:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:

    buwa monawada ban wadipura kanne bonne ehema.

    උගේ මාර තියරි තියෙන්නේ. ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිං පකර්... :lol:
    ඌ ගේමට සෙට් වෙන්න කලින් වැඩි සීනි නෙස්ටොමෝල්ට් එකක් බීලාලු කාමරේට යන්නේ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බඩා ජෝඩුව නම් හම්බවෙලා තියනවා... අමුතුවෙන් දෙන්න ඕනේ නෑ මෝඩ ජෝඩුව දැක්කම හිතාගන්න පුලුවන්නේ..:yes::P

    ඒ උනාට තෝ මොනවා හරි අමන කතා ටිකක් කියන්න ඇති බඩා ගැන :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැසිනෝවා රීබෝන්.:baffled:
    ඊට වඩා පොඩ්ඩක් විතර අඩුවෙන් චරිත සහතික දීල තියෙන්නේ..:P

    :frown: :frown:
    අහුවෙයං කෝ..
    FB msg එකක් දැම්මා.. බලපං පුතේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P
    අඩෝ අර xperia T3 එක ගත්තද අයියා

    නෑ ඕයි.අන්න ග්‍රෑන්ඩ් ප්‍රයිම් එකක් අරන්. :dull: මං කිව්වා 3C එකවත් ගන්න කියලා. ඒකත් නෑලු. ඩිවයින් එකෙන් අරන් තියෙන්නේ. ඩයල්කොම් ෂුවර් නෑනේ.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොටෝ එකක්වත් ෆෝන් එකේ තියා ගන්නේ නෑ. ෆොන් එකෙන් බැහැලා ඇවිත් කොරලා යන සයිස් එකේ ඩයල් එක... :lol:

    නෑහ්හ්හ්...... අපි බඳින්න කලින් ඔහොම එකෙක්ව ආස්සරේ කොරන්න ලැබුනානම් එහෙම..... :rolleyes::rolleyes::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උගේ මාර තියරි තියෙන්නේ. ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිං පකර්... :lol:
    ඌ ගේමට සෙට් වෙන්න කලින් වැඩි සීනි නෙස්ටොමෝල්ට් එකක් බීලාලු කාමරේට යන්නේ...

    අඩේ අර අසුපිනි ඇල්ල බලන්න යද්දී ගෙදර ගිය පොර නෙවෙයි නේද?
     
    Status
    Not open for further replies.