ජන්තු අයියා;18160274 said:ආ.....ළමයි..මොකෝ වෙන්නේ මෙහෙ?
යුරාජ් බඩානම් බුකුං ගහනවා ඇති.
හීරෝ කුකුලව එහෙම කාලෙකින් දැක්කෙ නෑ...
machanla,bike ekaka register number eka awama eka print karala gahan yanna puluwanda ? Mokada number plate eka enna kal yanawane. Godak aya ehema ghan yanawa man dakala thiyena habai eka nithyanu kulada kiyala kawru hari dannawada ?
සුකා ආව වගේ පාලුවට ගිහිල්ලා...![]()

ඌ දැන් ලොග් නොවී පිල්ලි එවනවද කොහෙද![]()

අඩෝ කුප්ප කතා කියන්නෙපා..![]()
මං නිකන් ඔලුව දාලා ගියාට ඒම කරන්නෑ ..![]()

අඩෝ කුප්ප කතා කියන්නෙපා..![]()
මං නිකන් ඔලුව දාලා ගියාට ඒම කරන්නෑ ..![]()

සිද්දිය මාට්ටු උනාම රිදිලා දූවගෙන ඇවිත්
පිල්ලි සුකා

පල යන්න තට්ට කිකිලි..
තොටත් කහවත්තේ එකාට කියලා ගේමක් දෙවනවා හරිය..
![]()

කහවත්තේ නාකි ගෑනුන්ට ගේම් දුන්නේ උඹද?![]()

![]()
![]()
![]()
උන්ට වගේ එකක් දෙනවා බොටත්.
නැත්තම් අර සිරට වගේ පොරෝ පාරක් දෙනවා..![]()

මම මේ කේස් එක කෙසල්වත්තේ මන්න ගෝඩ්ට බාර දෙනවා![]()
හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක......
මගේ මඩ් ගාඩ් එක හීරුනා......

ආ කුකුළණේ...... අද කඩුවෙල ට්‍රෑෆික් එකේදි..... මම ගිහින් ඈනගත්තා බොලව් ඩිමෝ බට්ටෙක්ගේ.....හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක......
මගේ මඩ් ගාඩ් එක හීරුනා......
![]()
![]()
ඒත් වැඩක් නෑ ඉතින්.
ආ කුකුළණේ...... අද කඩුවෙල ට්‍රෑෆික් එකේදි..... මම ගිහින් ඈනගත්තා බොලව් ඩිමෝ බට්ටෙක්ගේ.....හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක......
මගේ මඩ් ගාඩ් එක හීරුනා......
![]()
![]()