ජන්තු අයියා;18167757 said:හීරෝ කුකුලගේ පෙට්‍රල් පොම්පේ ගියාද දන්නේ නෑ...එතකොට එලකිරියට මූන දෙන්න බෑ කුකුලට..එතකොට කුකුලා මානසිකව වැටෙනවා...වැටිලා දනිස් තුවාල වෙනවා..තුවාල වලට බේත් දාන්න ගියාම ලස්සන නර්ස් කෙනෙක් දකිනවා..නර්ස් ට ලයින් පාර දානවා...නර්ස් ගේ කොල්ලා මූ ට ගහනවා..පහුවදාට කුකුළා පොම්පේ ගන්න හීරෝ කම්පනියට යනවා..කිරිඅප්පට බල්ලෝ පැනපි නර්ස් ගේ කොල්ලා හීරෝ එකේ වැඩ කරන්නේ..ඌ මූ ට පොම්පේ දෙන්න බෑ කියනවා..කුකුළා අනාථ වෙලා ගෙදර එනවා...
මරු කතාව...... 








