වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම හැපුනා මචන් හොඳ හැපිල්ලක් මොංගල් ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. ෂුවර් එකටම ඒ ගෑනි බයවෙච්ච පාර ඇක්සලරේටරේ පෑගුව දමල. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.:dull:
    අම්මො බන් කටඋත්තර නැ නේද
    ඹව් මචන් ඒක නම් ඇත්ත අපි ගියාට අනිත් උන් යන්නේ නැනේ උන් හැදෙන්නෙත් නැ නේ මචන්
    අර ලෙසියට ගමනක් යන්න බයික් ඒක ගන්නේ ඒ උනාට ගමන ගිහිං ඒනකන් ෂුවර් නැනේ බයේ
    මාවත් ඒක පාරක් බිපු පොරක් ඇවිල්ලා ඇන්නා බයික් ඒක වැන් ඒක මැද්දේ ac cooler ඒකත් කුඩේ කුඩු මම බයික් ඒකෙන් පැන්නා හැබැයි අදටත් මන් දන්නැ මන් ඒක කරේ කොහොමද කියලා බයික් ඒක ඉස්සරහට යවලා මම හිටගත්තා මාව බිමට වැ‍ටුනෙත් නැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bike eka lissala gihillada machan ? Photo eken nam penne ehapaththe line ekata lissala ghilla wage.

    එහෙම විස්තරයක් නම් දන්නේ නෑ මචං

    මාත් හැපිලා ඇදිලා යනකොට දැක්කේ ඉස්සරහට වැලි ලොරියක් තියනවා. ඊලඟට බැලුවෙ ඒක යන එකක්ද නවත්තල තියන එකක්ද කියලා. නවත්තපු එකක් කියල දැක්කම තමා පොඩ්ඩක් ෂේප් වුනේ. ඔහොම හිතුනේ වැටිලා බිම දිගේ ඇදිල යන අතරේ.ඔලුව මාර ස්පීඩ් වැඩ කරනවා අපිට හිතුනේ නැතුවට. :dull: ඒ කොල්ලට මොනව හිතෙන්න ඇතිද.:(

    මගේ හොඳම ෆිට් යාලුවෙක් මැරුණා වැලි ලොරියක හැප්පිලා.......කලින් දවසේ මාත් එක්ක පන්තියේ හිටපු එකා එදා හවස හැප්පිලා මැරිලා :(

    පොරගේ මාමත් එක්ක බයික් එකේ ගිහින් තියෙන්නේ මාම කාරයා බීල ඉඳල තියෙන්නේ.......ඌට කිසි අවුලක් නෑ මගේ යාලුවා මැරිලා එතනම

    මල ගෙදර ගියාම අපිව දැකලා (අපි ඔක්කොම ඒ යාලුවගේ වයසේ කොල්ලෝ නේ ගෙදර අයට අපිව දැක්කම ඌව මතක් වෙනවා ඇති) ඒ ගෙදර අය අඬපු විදිහ මතක් වෙද්දී තවම මොලේ අවුල් වෙනවා සිංහලු :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    monawa karanna ghinda bn ubawa happune ?

    මං මොකුත් කරන්න ගිහින් නෙමේ බන් ඔය උඩ දාලා තියෙන්නේ. ගෑනියෙක් යූටර්න් ගැහුවා එකපාරට පාර හරහ ත්‍රීවීල් කාරයො ගහනව වගේ. පාරෙ අනිත් පැත්තටම අයින් කරගෙනත් වැදුනා.:dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    bimath kama nisa una anathurakda ? Nathnam wali lori karayada waradi ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මො බන් කටඋත්තර නැ නේද
    ඹව් මචන් ඒක නම් ඇත්ත අපි ගියාට අනිත් උන් යන්නේ නැනේ උන් හැදෙන්නෙත් නැ නේ මචන්
    අර ලෙසියට ගමනක් යන්න බයික් ඒක ගන්නේ ඒ උනාට ගමන ගිහිං ඒනකන් ෂුවර් නැනේ බයේ
    මාවත් ඒක පාරක් බිපු පොරක් ඇවිල්ලා ඇන්නා බයික් ඒක වැන් ඒක මැද්දේ ac cooler ඒකත් කුඩේ කුඩු මම බයික් ඒකෙන් පැන්නා හැබැයි අදටත් මන් දන්නැ මන් ඒක කරේ කොහොමද කියලා බයික් ඒක ඉස්සරහට යවලා මම හිටගත්තා මාව බිමට වැ‍ටුනෙත් නැ

    කියලා වැඩක් නෑ බන්. ඒ ගෑනිට පොලිසියෙන් නඩු දැම්මා. ඒකට ගියාම දන්නේ තව බයික් කාරයෙක්ව හප්පලා ඊට ටික දවසකට කලින්.

    වාහනයක් නම් තැලිලා හරි ඇතුලෙ ඉන්න කෙන බේරෙනව. බයික් එකක කෙලින්ම ඇඟනේ බන්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම විස්තරයක් නම් දන්නේ නෑ මචං

    මගේ හොඳම ෆිට් යාලුවෙක් මැරුණා වැලි ලොරියක හැප්පිලා.......කලින් දවසේ මාත් එක්ක පන්තියේ හිටපු එකා එදා හවස හැප්පිලා මැරිලා :(

    පොරගේ මාමත් එක්ක බයික් එකේ ගිහින් තියෙන්නේ මාම කාරයා බීල ඉඳල තියෙන්නේ.......ඌට කිසි අවුලක් නෑ මගේ යාලුවා මැරිලා එතනම

    මල ගෙදර ගියාම අපිව දැකලා (අපි ඔක්කොම ඒ යාලුවගේ වයසේ කොල්ලෝ නේ ගෙදර අයට අපිව දැක්කම ඌව මතක් වෙනවා ඇති) ඒ ගෙදර අය අඬපු විදිහ මතක් වෙද්දී තවම මොලේ අවුල් වෙනවා සිංහලු :(

    හප්පා.. අහද්දිත් එපා වෙනවා බන්..:(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මං මොකුත් කරන්න ගිහින් නෙමේ බන් ඔය උඩ දාලා තියෙන්නේ. ගෑනියෙක් යූටර්න් ගැහුවා එකපාරට පාර හරහ ත්‍රීවීල් කාරයො ගහනව වගේ. පාරෙ අනිත් පැත්තටම අයින් කරගෙනත් වැදුනා.:dull:

    ethin mokada machan une ubata thuwala unada ? Hoda wandiyak ganna thibbe naduwak dala.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කියලා වැඩක් නෑ බන්. ඒ ගෑනිට පොලිසියෙන් නඩු දැම්මා. ඒකට ගියාම දන්නේ තව බයික් කාරයෙක්ව හප්පලා ඊට ටික දවසකට කලින්.

    වාහනයක් නම් තැලිලා හරි ඇතුලෙ ඉන්න කෙන බේරෙනව. බයික් එකක කෙලින්ම ඇඟනේ බන්.:dull:

    ow bn , air baj thiyena full kit ekak thiyenawa.lankawe nam ganna thiyenawada danna thibunath hena ganak weyi :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මටත් මචන් පව් ඉතින් කව්රැ උනත් වෙලාව තමා
    ඹය වගේ ඇක්සිඩන්ට් ඒකක් උනා අපේ නැදැ කෙනෙක්ටත් ඒක මතක් වෙනකොට බයික් ගන්න හිතෙන්නේ නැ මචන් දිනුෂත් දන්නවා අපි කට්ටිය මයි ගියේ ඒදා දැනුන ඒ දුක අදටත් හිතේ ‍තියෙනවා
    වැස්ස නිසා ලෙස්සලා යන්නැති නේද
    බාග හෙල්මට් ඒකක් නම් full face නිතියට මේකත් සම්බන්ධ කරලා හොද ලෙඩක් අදින්න පුලුවන්
    ඒ අවට ඉන්න කොල්ලොන්ට පන තියෙනවානම් මිනිය අරගෙන ඇවිල්ලා කෙස් ඒකක් දැම්මානම් කට උත්තර නැ

    මගේම එක කුස උපන් මල්ලිත් නැතිවුනේ ඔය වගේ සීන් එකකින් මචන්. පැදපු එකා පිස්සුවෙන් වගේ ගිහින් වෙට්ටුවක් දාලා. මූව වැටිලා බස් එකක් ඔලුව උඩින්ම ගිහිල්ලා. :no::no::no::no::no::no:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මම හැපුනා මචන් හොඳ හැපිල්ලක් මොංගල් ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. ෂුවර් එකටම ඒ ගෑනි බයවෙච්ච පාර ඇක්සලරේටරේ පෑගුව දමල. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.:dull:

    ඒකනං ඇත්ත මචන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    මගේම එක කුස උපන් මල්ලිත් නැතිවුනේ ඔය වගේ සීන් එකකින් මචන්. පැදපු එකා පිස්සුවෙන් වගේ ගිහින් වෙට්ටුවක් දාලා. මූව වැටිලා බස් එකක් ඔලුව උඩින්ම ගිහිල්ලා. :no::no::no::no::no::no:

    Sorry for your loss :(
    බයික් පදින්න බෑ බං ලංකාවේ... සල්ලිවලට ලයිසං දෙන රටනේ :no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සහතිකවම. පුලුවන් හැමවෙලාවෙකම බස් එකේ පලයල්ලා. කිසිම වාහනයක් බයික් පදින උන්ව සතපහකට ගනන් ගන්නේ නෑ. බස් එකේ යන එක හැම අතින්ම ඇගට ගුණයි. පොඩ්ඩක් පරක්කුව තමා. ඒත් ටිකක් කලින් ආවාම හරි. :yes::yes::yes::yes::yes:
    බයික් කාරයොත් එහෙමනේ...අරෑහෙන් දාන්වා මෙහෙන් දානවා....වමට සිග්නල් දාලා දකුනට හරවනවා...අමුම අමු පිස්සෝ රැලක් බයික් පඳින්නේ...:angry::angry::angry::angry:සිරාවටම සිග්නල් එක දාගෙන ඔහේ යනවා....කිසි ගානක් නෑ....:angry::angry::angry::angry::frown::frown::frown::angry::angry::angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ බී 14 ඔටෝ ගියර් කාර් එකේ සීන් කෝන් එක උග්‍ර වෙලානේ :(

    ගන්න කොට වාහනේ තෙල් වැඩ කලෙ 10.5 වගෙ අවුට් ස්ටේශන්. දැන් 8 ක් වත් වැඩ කරන්නේ නෑ වගේ.
    46.5 ලිටර්ස් ගහල 250 - 275 කි මි ගියා කොලඹින් පිට. ඊට පස්සෙ කොලඹ දිව්ව 345 කි මි වෙනකන්.

    දැන් ෆුවල් E ටච් කලා... හරි සන්තෝසයි... මුලින්ම කි මි 500 කට වැඩිය ගියා ෆුල් ටෑන්ක්.
    පස්සෙ 400යි... දැන් 345යි :(

    ගිය අවුරුද්දේ මුල එන්ජින් ටියුන් අප් කල. ඊ එෆ් අයි චෙcක් කලා. නෝ රෙස්පොන්ස්... ඊට ටික කාලෙකට පස්සේ සෙකන්ඩ් ගියරයෙන් උඩට යන්නෙ නේතුව යනව වෙලාවකට... ඒකට කම්පියුටර් බොක්ස් එක මාරු කල. ඊ එෆ් අයි වැඩ කලා. හැබැයි ත්‍රොට්ල් බොඩිය ක්ලීන් කරලා දැම්මෙ... කන්ඩක්ටිව් ....

    මේ අවුරුද්දෙ මුල මිස් එක ආව. එන්ජින් එක රේස් නොවෙන කොට ඕෆ් වෙනව... වට රවුමකඩි සෙට් වෙල හෝන් වලින් මගේ කන පලුවා..

    ආයෙත් ගරාජ් දැම්මා. කිව්ව ත්‍රොට්ල් බොඩිය දාන්න වෙනවා කියලා.... එයාලම ගෙනල්ලා දැම්ම කියමුකො. සයිලන්සරෙන් වතුරත් ආවා..

    තෙල් වැඩ කරනවා අඩුයි කිව්වම අර කූරු හතරත් අලුතෙන් දැම්මා නොවේ :ඪ් බාසා අන්තිමට කිව්වා තෙල් ඇරියා ගානකට තෙල් වැඩ කොහොමද කියල බලන්නකෝ කියල දුර ගිහිල්ලා...

    අවාසනාවට 8 කුත් වැඩ නොකරයි. මම කිව්වට පස්සෙ තෙල් බැලන්ස් කරලා දැම්මා හරියාවි කිව්ව.. බට් මෙන්න මම පෝස්ට් එකක්ත් දානව අසාර්තක නිසා.

    ආහ්... මම ඒ සී දාලමයි ගමන... 2 වෙනි කට්ටෙට (1 වෙනි කට්ට වැඩ නොකරයි...අලුතෙන් කාර්ඩ් එකක් ගහන්න ඕනේ)

    සර්විස් එකටත් කාලෙ හරි.

    ස්කෑන් කරල රෙපොර්ට් එකක් වගෙ දෙනව්නම් වැරැද්ද දැනගන්න තිබ්බා.. ගරාජ් වල තියෙන්නෙම ස්කෑන් + එන්ජින් ටියුන් අප්නෙ...

    විද්වත් සාකච්චාවක් දෙන්න... මේ කට්ට හෙමින් මරනවා වගෙ වැඩක්... ථෙල් ගනන් අඩු උනෙ නෑ වගේ

    bmppp
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබෙ එකත් පොලගේ වැනට් එක ලගින්ම යනවා නේද?:D

    :lol::lol:

    ඒකනම් ඇත්ත... එකම වෙනස ඌ එකෙන් කීයක් හරි හම්බකරා... මම හම්බකරන එක මේකට යටකරනවා... :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බයික් කාරයොත් එහෙමනේ...අරෑහෙන් දාන්වා මෙහෙන් දානවා....වමට සිග්නල් දාලා දකුනට හරවනවා...අමුම අමු පිස්සෝ රැලක් බයික් පඳින්නේ...:angry::angry::angry::angry:සිරාවටම සිග්නල් එක දාගෙන ඔහේ යනවා....කිසි ගානක් නෑ....:angry::angry::angry::angry::frown::frown::frown::angry::angry::angry:

    Obathuma meeta kalin bike ekak padala thiyenawada ???
     
    Status
    Not open for further replies.