අම්මො බන් කටඋත්තර නැ නේදමම හැපුනා මචන් හොඳ හැපිල්ලක් මොංගල් ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. ෂුවර් එකටම ඒ ගෑනි බයවෙච්ච පාර ඇක්සලරේටරේ පෑගුව දමල. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.![]()
ඹව් මචන් ඒක නම් ඇත්ත අපි ගියාට අනිත් උන් යන්නේ නැනේ උන් හැදෙන්නෙත් නැ නේ මචන්
අර ලෙසියට ගමනක් යන්න බයික් ඒක ගන්නේ ඒ උනාට ගමන ගිහිං ඒනකන් ෂුවර් නැනේ බයේ
මාවත් ඒක පාරක් බිපු පොරක් ඇවිල්ලා ඇන්නා බයික් ඒක වැන් ඒක මැද්දේ ac cooler ඒකත් කුඩේ කුඩු මම බයික් ඒකෙන් පැන්නා හැබැයි අදටත් මන් දන්නැ මන් ඒක කරේ කොහොමද කියලා බයික් ඒක ඉස්සරහට යවලා මම හිටගත්තා මාව බිමට වැටුනෙත් නැ







