සුවෙන් සිටිමි.මිණි සැවුලාණෙනි
කෙසේද ඔබගේ තතු?


ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..![]()

චීස් පාස්ටා එකක් හොඳටෝම ඇති.. දැං කොහෙද උයා ඉන්නේ?
චීස් පාස්ටා එකක් වෙනුවෙන් යාපනේට උනත් මං එනෝ..
04 දෙනෙකුට හදන්න..
අලියයි
මමයි
මයේ පවුලයි
ආයේ මමයි..![]()
මම තව ටිකකින් විදේශගත වෙන්න හදන්නේ මේ..ඇඳුම් ලෑස්ති කරන ගමන්..


මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....
මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පාවී එන්නම්.....![]()

4......5......6................අඵිධ ෂණීඵෙන් සිඨිමු..
ඒ ගමන 3යි..
![]()

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....
මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පාවී එන්නම්.....![]()
4......5......6................
ඔයිට ලේසියි අවුරුදු පාටිය හැමොටම දෙන එක.....![]()

අම්මේ...ඒක කිව්ව ලස්සන..
චීස් පාස්ටා එකක් හොඳටෝම ඇති.. දැං කොහෙද උයා ඉන්නේ?
චීස් පාස්ටා එකක් වෙනුවෙන් යාපනේට උනත් මං එනෝ..
04 දෙනෙකුට හදන්න..
අලියයි
මමයි
මයේ පවුලයි
ආයේ මමයි..![]()

ඒ මදිවට කොහු මෝලකුත්..
![]()

මේ අපිව අමතක වුනා එහෙනං ඈ..........![]()

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....
මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පාවී එන්නම්.....![]()
පෙරා ඕකට දාන්නේ මොන චීස් ද....
අර නෝර් එකේ පැකට් එකක් ගෙනාවා. දාන චීස් ජාතිය දන්නේ නැති නිසා තවම හැදුවේ නෑ.....

Oyata ganna barida salli dila..
aiyo e joke ekatane sudoo...oya ithin ape ali patiyane..
Papissa? Kannadi dagena balanawa aliyo..
Aliyata wedding gift ekata mama denne papssak..![]()

පෙරා ඕකට දාන්නේ මොන චීස් ද....
අර නෝර් එකේ පැකට් එකක් ගෙනාවා. දාන චීස් ජාතිය දන්නේ නැති නිසා තවම හැදුවේ නෑ.....



අම්මේ...ඒක කිව්ව ලස්සන..
![]()





