EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Sale Price = Cost x 5...:yes:
Oyata ganna barida salli dila..:P
Boru porondu..:dull: mama dakka eeye mata kiyala thiyena eewa..:yes:
Mata ithin ooka penuna widihata thama mama kiwwe..ooka papissak nemeda...:confused:

:rofl::rofl:aiyo e joke ekatane sudoo...oya ithin ape ali patiyane..:D:love:

Papissa? Kannadi dagena balanawa aliyo..:frown:

Aliyata wedding gift ekata mama denne papssak..:P
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කට්ටියට බැරිද මම ගොතපු එකට මිලක් නියම කරන්න..එතකොට මම කියන්නන් මට ඕකට කීයක් ගියාද කියලා..නිකන් හිතෙන විදිහට කියන්නකෝ..:D
    ඔයා ගෙනාපු ගමන්ම ටැග් එක නොගලවා පින්තූරෙගත්ත නම් ගාන කියන්න තිබුනා....:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද දවල්ට එන්න කියලා ලන්ච් එකක් දෙන්න හිටියේ අලියට..දෙන්නෙම නෑ දැන් ඉතින්..අන් ගොලි අල් වලියා..:frown::angry:

    :rolleyes:
    කනබොන තැන් වලට නම් ඉතිං... ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ගෙනාපු ගමන්ම ටැග් එක නොගලවා පින්තූරෙගත්ත නම් ගාන කියන්න තිබුනා....:yes:

    අනේ මේ යනවා යන්න...කඩෙන් ගත්තනන් මේකේ මම හැදුවා කියලා ෆොටෝ දන්නේ මොකටද මම..:frown::frown:ඉරිසියාවේ පුපුරනවා...:frown::rofl::Pඔයා වගේ නෙමෙයි සහෝ අනිත් අය..:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rolleyes:
    කනබොන තැන් වලට නම් ඉතිං... ;)

    තනියම කන්න ගියොත්.. මරණවා උඹව.. :frown:

    ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මේ යනවා යන්න...කඩෙන් ගත්තනන් මේකේ මම හැදුවා කියලා ෆොටෝ දන්නේ මොකටද මම..:frown::frown:ඉරිසියාවේ පුපුරනවා...:frown::rofl::Pඔයා වගේ නෙමෙයි සහෝ අනිත් අය..:dull:
    උ.වේ.ස.:dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..:dull:

    මමත් ඉන්නේ වැඩි ඈතක නෙවෙයිලු ඈ!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අදුරේ...තරු කැට අතරින්
    ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
    සීත රැයේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ...පාවී එන්නම්...
    පාවී එන්නම්.....

    පිණි දිය විසිරුනු ගං ඉවුරේ
    දිය රල බිදුනේ ගී හඩ සේ..
    ඔබ මා වූ සිහින පැලේ
    සෙනෙහේ දැනුනේ...
    මල් වරුසාවේ...පාවී එන්නම්
    පාවී එන්නම්.....

    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අදුරේ තරු කැට අතරින්
    ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
    සීත රැයේ තනිකම නොදැනේ
    නිල් ආකාසේ...පාවී එන්නම්...
    පාවී එන්නම්.....
    පාවී එන්නම්..... :love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වූල් 2 (60*2) 120+ කැන්වස් 1ට 45+ බට්න් 1ට 15=180

    රුපියල් 180 යි ගියේ..ගොතන කටුවයි ඉඳි කටුවයි නූල් වලටට්යි නැතුව..ඒවා ගෙදර තිබ්බනේ..:yes:

    එහෙනම් 300-450 ත් අතර මිලකට විකුනන්න පුළුවන්......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..:dull:

    :rolleyes:
    චීස් පාස්ටා එකක් හොඳටෝම ඇති.. දැං කොහෙද උයා ඉන්නේ?
    චීස් පාස්ටා එකක් වෙනුවෙන් යාපනේට උනත් මං එනෝ..
    04 දෙනෙකුට හදන්න..
    අලියයි
    මමයි
    මයේ පවුලයි
    ආයේ මමයි.. :D
     
    Status
    Not open for further replies.