ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18160274 said:
    ආ.....ළමයි..මොකෝ වෙන්නේ මෙහෙ?

    අපිනම් ඔහේ ඉන්නවා..:dull: යුරාජ් බඩානම් බුකුං ගහනවා ඇති.:baffled: හීරෝ කුකුලව එහෙම කාලෙකින් දැක්කෙ නෑ...:rolleyes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla,bike ekaka register number eka awama eka print karala gahan yanna puluwanda ? Mokada number plate eka enna kal yanawane. Godak aya ehema ghan yanawa man dakala thiyena habai eka nithyanu kulada kiyala kawru hari dannawada ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ කුප්ප කතා කියන්නෙපා.. :frown:
    මං නිකන් ඔලුව දාලා ගියාට ඒම කරන්නෑ .. :angry:

    සිද්දිය මාට්ටු උනාම රිදිලා දූවගෙන ඇවිත් :angry:
    පිල්ලි සුකා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිද්දිය මාට්ටු උනාම රිදිලා දූවගෙන ඇවිත් :angry:
    පිල්ලි සුකා

    පල යන්න තට්ට කිකිලි..
    තොටත් කහවත්තේ එකාට කියලා ගේමක් දෙවනවා හරිය..
    :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පල යන්න තට්ට කිකිලි..
    තොටත් කහවත්තේ එකාට කියලා ගේමක් දෙවනවා හරිය..
    :baffled:

    කහවත්තේ නාකි ගෑනුන්ට ගේම් දුන්නේ උඹද?:shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: :no: :no:
    උන්ට වගේ එකක් දෙනවා බොටත්.
    නැත්තම් අර සිරට වගේ පොරෝ පාරක් දෙනවා.. :angry:

    මම මේ කේස් එක කෙසල්වත්තේ මන්න ගෝඩ්ට බාර දෙනවා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... අද කඩුවෙල ට්‍රෑෆික් එකේදි..... මම ගිහින් ඈනගත්තා බොලව් ඩිමෝ බට්ටෙක්ගේ..... :dull: හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක...... :P මගේ මඩ් ගාඩ් එක හීරුනා...... :( :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... අද කඩුවෙල ට්‍රෑෆික් එකේදි..... මම ගිහින් ඈනගත්තා බොලව් ඩිමෝ බට්ටෙක්ගේ..... :dull: හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක...... :P මගේ මඩ් ගාඩ් එක හීරුනා...... :( :(

    ඔය කොරගෙන තියෙන්නේ.. දැන් දිගටම ඇක්සිඩන්ට් යකෝ පරිස්සමින් පැදපිය... :angry: ඒත් වැඩක් නෑ ඉතින්.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුළණේ...... අද කඩුවෙල ට්‍රෑෆික් එකේදි..... මම ගිහින් ඈනගත්තා බොලව් ඩිමෝ බට්ටෙක්ගේ..... :dull: හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක...... :P මගේ මඩ් ගාඩ් එක හීරුනා...... :( :(

    isaraha brake vitharayi neda gahanne, ubage bara daranna ba isaraha brake valata
     
    Status
    Not open for further replies.