EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයිති අයවළුන් ගේ පුතුන් දෙදෙනා-සුදත්ත සහ මෙත්මාල්- මාගේ රෝගීන්ය.
    මෙත්මාල් කලින් ආරාධනා කල අතර, සුදත්ත ගිය සතියේ කතා කලේය.
    මම හරි උත්තරයක් නුදුන්නෙමි.

    අනෙහ්හ්......... ඔයා අපිව දාලා ඩොටේ යන්නද සුදානම.......? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මඩ වලේද.....:baffled:

    IUw3dqv.jpg

    :angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේමන්ද ඕකුන් නම්.
    දෙන පඩිය වැඩියි මම කියන්නේ. මෙහේ ක්ලිනික් දෙකක වැඩ කරල වත් ඔය ගාන හොයන්න බෑ. :dull:

    මාමේ තමන්ට පුලුවන්දේ වෙලාව අනුව උපරිමේන් කළා කියලා හිත හදාගන්න.
    දැන් මිනිස්සු පට්ට විදිහට පිරිහිලා ඉන්නේ

    කිඹුලයියේ....... උඹ හොඳ වැඩියි හොඳටම...... අම්බානක හොඳ වැඩියි උඹේ.....

    ඒකයි ඔහොම සැලකිලි ලබන්න වෙලා තියෙන්නේ..... යකඩෝ තාත්තා කෙනෙක් වගේනේ ඔයා උන් දෙන්නට ඔය සලකන්නේ....... එහෙව් එකේ ඔය ගුණමකු එවුන් ගැන ඔයිට වඩා හිතන්න එපා...... හිතන්න පිනක් කරගත්තා කියලා...... හිතත් සැහැල්ලුයි එතකොට........

    හප්පා.. මේක කියෝලනම් හිතත් අප්සට් වුනා....:sorry:

    අර බඩා කියන එක තමා අයියේ. සමහර උන්ට ගානක් නෑ. මංනම් කොහොමත් දැන්නම් උදව් කරන්නේ සීමිත කට්ටියකට විතරයි. නිකම් බොරුවට අපි මහන්සිවෙනව විතරයි නැත්නම් වෙලාවත් නාස්ති කරගෙන.

    ඔය වගේම අපේ බැච් එකේ එවුන් ගැනත් මට කල කිරුනා. වැඩක් නෑ ඒව ගැනනම් කතාකරලා.:dull:

    අපිත් එක්ක ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒ අයට විතරයි මංනම් උදව් කරන්නේ මහන්සිවෙලා.:dull:
    කලකිරුණා ඕයි ඒ වුනාට මම......:dull::dull:
    ඇදුම් දෙක අරගත්තේ හෝමගම ඔප්නා එකෙන්. අයිති එකා මගේ රෝගියෙක්. ඌ මයි ඊයේ ඇදුම් දෙක සිලෙක්ට් කරල දුන්නේ. හොද කොලිටි ඇදුම් ......

    ඇත්තමයි අද පුදුම විදියට කළකිරුණේ...
    දුමක් ඇදීමට යමි.:dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයිති අයවළුන් ගේ පුතුන් දෙදෙනා-සුදත්ත සහ මෙත්මාල්- මාගේ රෝගීන්ය.
    මෙත්මාල් කලින් ආරාධනා කල අතර, සුදත්ත ගිය සතියේ කතා කලේය.
    මම හරි උත්තරයක් නුදුන්නෙමි.
    ෆුල් ටයිම් නම් එන්න එපා. සතියකට දවසක් දෙකක් වගේ කරන්න බැලුවොත් මොකද.....:rolleyes:
    ලොකුවට වැඩ හිටින එකක් නෑ.
    කලින් දාපු සින්හ එකටත් ලොකුආදායමක් නෑ.
    මෙහේ පුලුවන්කමක් තියෙන අය හැමෝම කොලඹ යනවා, මෙහේ වැඩ ගැන තවම විශ්වාස නෑ. හැදෙන්න කාලයක් යයි.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලකිරුණා ඕයි ඒ වුනාට මම......:dull::dull:
    ඇදුම් දෙක අරගත්තේ හෝමගම ඔප්නා එකෙන්. අයිති එකා මගේ රෝගියෙක්. ඌ මයි ඊයේ ඇදුම් දෙක සිලෙක්ට් කරල දුන්නේ. හොද කොලිටි ඇදුම් ......

    ඇත්තමයි අද පුදුම විදියට කළකිරුණේ...
    දුමක් ඇදීමට යමි.:dull::dull::dull:

    ඔක්කොමත් හරි ඕකත් හරි....... :angry::angry::angry::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆුල් ටයිම් නම් එන්න එපා. සතියකට දවසක් දෙකක් වගේ කරන්න බැලුවොත් මොකද.....:rolleyes:
    ලොකුවට වැඩ හිටින එකක් නෑ.
    කලින් දාපු සින්හ එකටත් ලොකුආදායමක් නෑ.
    මෙහේ පුලුවන්කමක් තියෙන අය හැමෝම කොලඹ යනවා, මෙහේ වැඩ ගැන තවම විශ්වාස නෑ. හැදෙන්න කාලයක් යයි.:yes:
    සිංහ එකේ වැඩ අන්තිමයි කියල තමා කතාව තියෙන්නේ.....
    ඔය පැත්ත හදන්න පුළුවන් හරියට වැඩ කරන කෙනෙක් ආවොත්......
    කොහොමත් දවස් 2-3ක් තමා ආවොත් එන්නේ.....
    උන්ට පොඩි උදව්වක් දෙන්න ඕන ක්ලිනික් එක සෙට් කරගන්න, මම ආවත් නාවත්.
    සුදත්තයා හොද එකා.:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆුල් ටයිම් නම් එන්න එපා. සතියකට දවසක් දෙකක් වගේ කරන්න බැලුවොත් මොකද.....:rolleyes:
    ලොකුවට වැඩ හිටින එකක් නෑ.
    කලින් දාපු සින්හ එකටත් ලොකුආදායමක් නෑ.
    මෙහේ පුලුවන්කමක් තියෙන අය හැමෝම කොලඹ යනවා, මෙහේ වැඩ ගැන තවම විශ්වාස නෑ. හැදෙන්න කාලයක් යයි.:yes:

    සිංහ එක ලඟදි ශේයාස් රිලීස් කලාත් නේද.....?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලකිරුණා ඕයි ඒ වුනාට මම......:dull::dull:
    ඇදුම් දෙක අරගත්තේ හෝමගම ඔප්නා එකෙන්. අයිති එකා මගේ රෝගියෙක්. ඌ මයි ඊයේ ඇදුම් දෙක සිලෙක්ට් කරල දුන්නේ. හොද කොලිටි ඇදුම් ......

    ඇත්තමයි අද පුදුම විදියට කළකිරුණේ...
    දුමක් ඇදීමට යමි.:dull::dull::dull:

    අනේ මේ... #%&*@! ලබ්බෙ දුම. :angry::angry:

    ඔන්න ඔහේ හිටු අයියේ.. හැම ලබ්බටම ඕක ඇදලා අන්තිමට ඉතින්.:angry: ඕක අමතක කරලා දාලා ඉන්න දැන්. ගිය එක ගියානේ කියලා. අපේ බැච් එකේ හිටපු එවුන් ගැන කිව්වොත් ඔයිට හපන්. මට බයික් එක තිබ්බ නිසා හැම වැඩක්ම කරගෙන ඒ අමතරව ගොඩක් උන් බවුත් එකක්වත් හරිඅය්ට අල්ලගන්න දන්නෙ නැති එවුන් නිසා උන්ගේ ඒවත් කරගෙන උන්ට දැන් එහෙම එකෙක් හිටියද කියලවත් මතක නෑ. මටනම් ඉතින් ගානක්වත් නෑ දැන්. ඕන ලබ්බක් මගෙ වැඩ ටික මං කරගෙන යනවා..:yes:
    එක බයක් තියනවා.. ඒ වගේ එවුන් ඉතින් ඉන්ජිනියර් ලා කියලා ලොකු ලොකු ජොබ් වලට ගිහින් කරන දේවල් ගැන.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැදගත්ම දේ...... ඉතාම වැදගත්ම දේ උඹට අමතක වෙලා...... ඔය වැඩේට බැස්සානම් උඹට තව අවුරුද්දක් විතර ඇඳට වෙලා ඉන්න වේවි...... මටත් ඒ සෙතම තමා.......

    අපිවත් ඇදන් දුවයි ගල් මුල් උඩින්..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ වරුගයා එහෙම ඉන්නව ද දන්නේ නෑ......:baffled:
    පයුරුපාසානමකටවත්:D

    නෑ නෑ එහෙම උන් නෑ.. :P

    දැන් අවුරුද්දකින් විතර ගියේ නෑ.. ඔතනට බහින්න අමාරුයි ටිකක්. ඒ නිසා කකුල උඩ පනින්න පුලුවන් ගානකට එනකම්වත් යන්න වෙන එකක් නෑ...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මේ... #%&*@! ලබ්බෙ දුම. :angry::angry:

    ඔන්න ඔහේ හිටු අයියේ.. හැම ලබ්බටම ඕක ඇදලා අන්තිමට ඉතින්.:angry: ඕක අමතක කරලා දාලා ඉන්න දැන්. ගිය එක ගියානේ කියලා. අපේ බැච් එකේ හිටපු එවුන් ගැන කිව්වොත් ඔයිට හපන්. මට බයික් එක තිබ්බ නිසා හැම වැඩක්ම කරගෙන ඒ අමතරව ගොඩක් උන් බවුත් එකක්වත් හරිඅය්ට අල්ලගන්න දන්නෙ නැති එවුන් නිසා උන්ගේ ඒවත් කරගෙන උන්ට දැන් එහෙම එකෙක් හිටියද කියලවත් මතක නෑ. මටනම් ඉතින් ගානක්වත් නෑ දැන්. ඕන ලබ්බක් මගෙ වැඩ ටික මං කරගෙන යනවා..:yes:
    එක බයක් තියනවා.. ඒ වගේ එවුන් ඉතින් ඉන්ජිනියර් ලා කියලා ලොකු ලොකු ජොබ් වලට ගිහින් කරන දේවල් ගැන.:dull:

    ඔය වගේ දෙයක් වෙන්නම ඕනේ මල්ලි මිනිස්සු කවුද කියල අඳුනාගන්න.....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අදූඌඌඌඌඌඌඌඌ.......... :P
    හන්ජි:love::love:
    සුවෙන් සිටිමි.:cool:
    අවුරුදු නිවාඩුවට පොඩි ට්‍රිපක් යන්න තැනක් කියමුබලන්න.:rolleyes:
    හ්ම්ම්..........අවුරුද්දට ගෙදෙට්ට වෙලා හිටු
    ඇයි ගෙදර උළු බාලද තියෙන්නේ?:angry::angry::angry:
    මේ මොකද යකෝ මේ :baffled:
    ඛුමඛ්ධ නුඹ ඵවෂන්නේ??
    ඔය කියන පාටිය නම් ඉතිං අනන්තයේ තමා කුකුළණි!
    මෙහ්!
    ඔයා ඇත්තම කිඹුලෙක්ද??
    බොගෙන් මම අර ඇහුව එක දැක්කෙ නැ වගේ නේහ් ඉන්නේ.....:dull:
    තවත් කළකිරරෙමි!:dull::dull::dull::dull:
    තව තවත් කලකිරෙන්න එපා අයියා
     
    Status
    Not open for further replies.