අපි ඊයේ KFC එකකට ගියා. කෙල්ලත් එක්ක ගියේ. කලින් අපි KFC ගිහිල්ල නැහැ කවදාවත්. ඉතින් ඔන්න ගිහින් වේටර් කෙනෙක් එනකම් බලන් ඉන්නවා . එත් කවුරුවත් නැහැ. පස්සේ වැඩකරන කොල්ලෙකුට කතා කරලා සොටිස් ඉල්ලුව. ඒවා නැහැ ලු. බත් ඉල්ලුව. බුරියානි තියනවා කිවුවා. ගෙනත් දෙන්නේ නැහැ සල්ලි දීල ගන්න ඕනෙලු.
එතන කවුන්ටරේ ඉන්න කොල්ලෝ ඉතින් සර් කියල තමා කතා කරන්නේ . මට පොඩි ගතියකුත් ආව එහෙම කියනකොට. උන් අපිට බුරුයානි දෙකයි මස් කෑලි 2 කුයි බිම දෙකකුයි දුන්න. යකෝ මාර ගණන් රුපියල් 900 ගත්ත. රෙද්ද.
එක කන්න බලනකොට හුන්ඩුවක් වගේ බත් එකක්. ඒමදිවට ඒවාට ගරුප්පුත් දෙනවා කන්න. යකෝ බත් කන්න පුලුවන්ද ගරුප්පුවෙන්. අපි අතින් කාවා. එළියේ කඩේකට ගියානම් රුපියල් 900 බඩකට පුරා කන්න තිබ්බ. අනෙක එතන යන එන අය ඉංග්රීසි විදිනවා. ඇත්තටම ඕවට යන එන අයට සිංහල බැරිද මචන්ලා ?

Last edited: