මචන්ලා මෙන්න මේ වගේ GPS Tracker එක්ක bike එකට සෙට් කරොත් කොහොමද වැඩේ හොදයිද ? 
අපිට bike එක තියෙන තැන බල ගන්න පුලුවන්ද ?
කොහොමද මේක වැඩ කරන්නේ. දෙන්න බලන්න help එක්ක