GPS Tracker For Motor bike

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචන්ලා මෙන්න මේ වගේ GPS Tracker එක්ක bike එකට සෙට් කරොත් කොහොමද වැඩේ හොදයිද ? :yes::yes: අපිට bike එක තියෙන තැන බල ගන්න පුලුවන්ද ?:D:D කොහොමද මේක වැඩ කරන්නේ. දෙන්න බලන්න help එක්ක

    D9725-A.jpg
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඕක මචන් real time tracking නෑ.මගෙ යාලුවෙකුත් ගෙනාව.බයික් එක තියෙන තැන බලා ගන්න පුලුවන්.Track කරන්න බෑ.ඕකට සිම් එක දාල අපිට පෝන් එකෙන් ඒකට SMS කලාම අපිට cordinates ටික එනව.ඒක ගූගල් මැප් එකෙන් බලා ගන්න පුලුවන්.මේකට software එක ලියාගන්න පුලුවන්නම් real time track කර ගන්න පුලුවන් වෙයි මන් හිතන්නෙ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    ඕක මචන් real time tracking නෑ.මගෙ යාලුවෙකුත් ගෙනාව.බයික් එක තියෙන තැන බලා ගන්න පුලුවන්.Track කරන්න බෑ.ඕකට සිම් එක දාල අපිට පෝන් එකෙන් ඒකට SMS කලාම අපිට cordinates ටික එනව.ඒක ගූගල් මැප් එකෙන් බලා ගන්න පුලුවන්.මේකට software එක ලියාගන්න පුලුවන්නම් real time track කර ගන්න පුලුවන් වෙයි මන් හිතන්නෙ.

    real time lankawe wada na bn. :no::no:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    bike 1 horu issuwoth thana hoyaganna puluwan.:yes:
    bike 1 yaluwek aran giyouth u koheda kiyala balanna puluwan.:yes:
    kallage scootiyata set kaloth kalla track karanna puluwan:lol::lol:

    echchara thamai oken ganna puluwan wada tika:cool:

    patta pata pata kiuwalu..:D:D ekak genella set karala balanna one.battryata badu hamba weida danna bike eke ekai baya :confused: