EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පොඩි කාලේ මට හැමතිස්සෙම අසනීප වෙනවා. එක්කෝ බඩේ අමාරුවක් එක්කෝ උණක් මොකක්ම හරි මලදානයක් හැදිලා මාව ග්‍රෑන්ඩ්පාස් සුලේයිමාන් හොස්පිටල් එකේ උස්සං ගිහිල්ලා නවත්වනවා අම්මයි තාත්තායි දෙන්නා. මම හරි ආසයි ඕකට යන්න. වෙන මොකවත් නිසා නෙමෙයි. මාව පොඩි කාලේ ඉස්පිරිතාලේ නැවත්තුවාම මම ඉල්ලලා අඬන්නේ වෙලාව බලන්න අත් ඔරලෝසුවක්. ඉතිං තාත්තා අනිවාර්යෙන්ම මට චූටි ඔරලෝසු කෑල්ලක් ගෙනත් දෙනවා අතේ බැඳං ඉන්න. මම පොඩි එකා කාලේ මගේ වර්ගීකරණය අනුව අත් ඔරලෝසු කාන්ඩ 02 කට බෙදලා තිබුනා. පළවෙනි එක කටු කැරකෙන ඔරලෝසු. දෙවෙනි එක අංක වැටෙන ඔරලෝසු. මම එවුවට පොඩි කාලේ කිව්වේ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කියලා. මම ආසම මට ඕනේම ඔන්න ඔය ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු තමා. ඉතිං සුලේයිමාන් එකේ ඉන්නකං ඔය ඔරලෝසුව අතින් ගලවන්නේ නෑ. එච්චරට මම ඔරලෝසු වලට ආසයි."Casio G-Shock" ගැන දැනගන්නේ ඉස්කෝලේ 04-05 පන්තියේදී විතර. ඉස්සර වැල්ලම්පිටිය හන්දියේ තියෙනවා උස ඔරලෝසු පෙට්ට්ටියක් තියෙන ඉලෙක්ට්‍රික් බඩු කඩයක්. අම්මා එක්ක ක්ලාස් ඉවර වෙලා එනගමන් බස් එකක් එනකන් ඔය ඔරලෝසු පෙට්ටිය වටේ කැරකි කැරකි ඔරලෝසු බලන එක තමා කරන්නේ. හැමදාම ඔතනින් යනකොට විනාඩියක් හරි ඒ උස ඔරලෝසු පෙට්ටිය දිහා බලලා තමා එන්නේ. ඒ පෙට්ටියේ ඔරලෝසු ස්ථානගත වෙලා තිබුනේ උඩම පිරිමි ඔරලෝසු, යටම ගෑණූ ඔරලෝසු විදියටයි. පිරිමි ඔරලෝසු වලත් උඩම කටු කැරකෙන එවුවා. දෙවනුව ඉලෙක්ට්‍රොනික් එවුවා. ඔතන තමා ඉස්සේල්ලාම මම "G-Shock "එකක් දකින්නේ. එවුවා ඔරිජිනල් නෙමෙයි කියලා ඉතිං එත්කොට දන්නේ නෑ. කොහොම හරි අඬලා අඬලා අඬලා තාත්තා එක්ක ගිහින් "G-Shock " ඔරලෝසුවක් ගත්තා. ඒ වෙනකොට රුපියල් 100යි වටිනාකම. අද වෙනකන්ම මම Casio "G-Shock" පිස්සෙක්. මම වගේම "G-Shock" "Pathfinder" වලට කැමති කීප දෙනයි මට හම්බ වෙලා තියෙන්නේ. කොච්චර ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වල කොච්චර මිල අධික ඔරලොසු ආවත් ඉස්සරත් අදත් හෙටත් Casio "G-Shock" තමා වොච් එක. Casio සමාගමේ G-Shock developer ගේ හීනය උනේ මේකයි. "Creating a watch that never breaks." ඒක හැමදාටම එහෙමයි. නැත්තම් අවුරුදු 25ක් තිස්සේ මෙහෙම තියෙන්න විදියක් නෑ නෙව.

    Casio Edifice...:cool::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Casio Edifice...:cool::yes:

    :yes:
    මට මෙන්න මේක ගන්නම හිතුනා බං....
    $_12.JPG
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Koheda thibbe..kiyada..:eek:

    මේක $90යි. E Bay, එකේ EFR529 කියලා බලපං. කපෘකෙන් ගෙන්නගන්න පුළුවන්. උඹට 15,000ක් යයි උපරිම..
    දැං තෝ මේක ගන්නද යන්නේ? :frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේක $90යි. E Bay, එකේ EFR529 කියලා බලපං. කපෘකෙන් ගෙන්නගන්න පුළුවන්. උඹට 15,000ක් යයි උපරිම..
    දැං තෝ මේක ගන්නද යන්නේ? :frown:

    Ah ehemada..$90 original da..:eek: ooka ganne na ban..:no: edifice series eka dakkama kooka gannada kiyala hithaganna ba...:sorry::sorry: e wunata ekak ganna oone..:yes: 20k wath yayi neh...:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ah ehemada..$90 original da..:eek: ooka ganne na ban..:no: edifice series eka dakkama kooka gannada kiyala hithaganna ba...:sorry::sorry: e wunata ekak ganna oone..:yes: 20k wath yayi neh...:rolleyes:

    :eek:
    ඔව් යකෝ... ඔරිජිනල් තමා..:eek: ෆේක් නම් $20 විතර වෙන්නේ. Replica AAA ග්‍රේඩ් ඒවා උපරිම $25ක් යයි. ඒත් EFR529 එකේ Replica එකක් තාම නෑ. වොච් එක අලුත් නිසා..
    ඔව් :yes: 15-20 අතර ගානක් යයි. වොච් එකේ හැටියට..

    මම මේක ගත්තා. කප්රුකෙන් නම් නෙමෙයි. මල්ලිට කියලා. ඌ ඉතාලියේ.. අවුරුදු සතියේ බඩු එනවා ;)

    81pPkDRWmBL._UY679_.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    giya para married club wali nisa me para EK awurudu thread na wage.... :( kawru hari mula purala wade karannako,, fake votes walata mama full support dennam.. :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek:
    ඔව් යකෝ... ඔරිජිනල් තමා..:eek: ෆේක් නම් $20 විතර වෙන්නේ. Replica AAA ග්‍රේඩ් ඒවා උපරිම $25ක් යයි. ඒත් EFR529 එකේ Replica එකක් තාම නෑ. වොච් එක අලුත් නිසා..
    ඔව් :yes: 15-20 අතර ගානක් යයි. වොච් එකේ හැටියට..

    මම මේක ගත්තා. කප්රුකෙන් නම් නෙමෙයි. මල්ලිට කියලා. ඌ ඉතාලියේ.. අවුරුදු සතියේ බඩු එනවා ;)

    81pPkDRWmBL._UY679_.jpg

    මේකනම් පට්ට ඕයි...:yes::yes::yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Dawas 2-3ka indan mobitel no. Ekakin puduma widihata calls enawane.. block kalama msgs enawa .. ekath block kalama wena nomber walin calls enawa.. wada denawa sahenna.. :angry:

    Ane.. mekata mata uonda wisadumak dennako pinwathek :sorry::(
     
    Status
    Not open for further replies.