පොල් මාමාව මඤ්ඤංලංතයට සාදරයෙන් අාදරයෙන් පිලිගන්නවා . . . මඤ්ඤංලංතයේ නිවාඩුවට අැවිත් සසර කලකිරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා . . .
Last edited:
වැලක්ද ? නිදාගන්න කලින් බැලුවේ...?![]()
ඔයා වගේ නෙවේ සහෝ හැමෝම....... නිදා ගන්න කලින් ඔයා ඉතින් වයිෆුත් නිතර ගෙදර නැති නිසා වැල බැලුවට හැමෝම එහෙමයි කියලා හිතන්න එපා සහෝ....... 

![]()

පොල් මාමා මේ වන විට කටුනායක කොළඹ හයිවේ එකෙන්...... කඩුවෙල පැත්තට එමින් සිටින බව සැලවේ......![]()

එල එලපොල් මාමා මේ වන විට කටුනායක කොළඹ හයිවේ එකෙන්...... කඩුවෙල පැත්තට එමින් සිටින බව සැලවේ......![]()
එයාෆ්‍රෙෂ්නර් එකකුත් ගැහුවොත් හොඳයි.
පොල් මාම මෙතන ඇවිත් ෂොප් එක වෙරලු මල් ගඳයි කිව්වොත් ඉතින් ලිඳේ තමා ඉන්න වෙන්නේ..
ඔන්න පොල් මාමාට මම ගානේ ට්‍රෑෆික් කට්ටක් දුන්නාහ්......
අද මේකට ලොග් උනහම ජාතිය අමතයි මට....... 
ෂොප් එක අස් කරලා තිබ්බනම් හොඳවෙයි.එයාෆ්‍රෙෂ්නර් එකකුත් ගැහුවොත් හොඳයි.

අදාලත්වයෙන් තොරය. ඒක නෙවේ.... මැෂිම තාම ගෙදරද....?? පරිස්සමින් පුටේ කරන දෙයක් හොදේ...... 
උඹ ට්‍රෆික් වැඩි පාරක් කිව්වද ඌට![]()
මම ලෙහෙසි පාර කිව්වේ..... කොහෙද පොල් මාමා හතරේ කණුවෙන් කැළණියට දාලා එන්නේ නැතුව...... කිරිබත්ගොඩ පැත්තටම ඈදලානේ....... දැන් ඔන්න අපේ ගෙවල් කිට්ටුව පට්ට ට්‍රෑෆික් එකකට සෙට් වෙලා ඉන්නවා කිව්වා......
එතන ඉදන් කඩුවෙලට 1Km නෑ...... ඒත් අඩුම පැයක් යයි ඔය ටික එන්න.....
අද සිකුරාදා සහ ලෝන්ග් වීක් එන්ඩ් නිසා.... ලොවෙත් ට්‍රෑෆික් තමා...... 

බයික් එකේවත් යන්න බෑ...
අදාලත්වයෙන් තොරය. ඒක නෙවේ.... මැෂිම තාම ගෙදරද....?? පරිස්සමින් පුටේ කරන දෙයක් හොදේ......
![]()

හපෝ කඩුවෙල ට්‍රැෆික්...බයික් එකේවත් යන්න බෑ...
![]()
මම කිව්වේ කැළණියෙන් දාලා බණ්ඩාරවත්ත හන්දියට එන්න කියලා...... මොකද ඒ පැත්තෙන් ට්‍රෑෆික් අඩුයි..... කොහෙද මේ මාමා දළුගම ෆිල්ම් හෝල් එක ලගටම ගිහින් කෝල් කරේ මට..... තව පොඩ්ඩෙන් නිට්ටඹුව හරියටම ගිහින් තමා නවතින්නේ......
ආන් ඒ අස්සේ එන වාහනේ තෙල් කට්ට බිමලු.... ලයිට් පත්තු වෙනවලු..... පොල් කට්ටක් ලියන්න බඩු සෙට් වෙයි වගේ.........

ඔය අස්සේ පොළාට දෙහිවල ගියා වගේ වැඩක් සෙට් වුනොත් තමයි කේස් එක.![]()
![]()
හෆොයි..... රෙන්ට් එකට වාහනේ දුන්න එකා...... 