වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොල් මාමාව මඤ්ඤංලංතයට සාදරයෙන් අාදරයෙන් පිලිගන්නවා . . . මඤ්ඤංලංතයේ නිවාඩුවට අැවිත් සසර කලකිරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා . . .
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    වැලක්ද ? නිදාගන්න කලින් බැලුවේ...? :nerd:

    :frown: ඔයා වගේ නෙවේ සහෝ හැමෝම....... නිදා ගන්න කලින් ඔයා ඉතින් වයිෆුත් නිතර ගෙදර නැති නිසා වැල බැලුවට හැමෝම එහෙමයි කියලා හිතන්න එපා සහෝ....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පොල් මාමා මේ වන විට කටුනායක කොළඹ හයිවේ එකෙන්...... කඩුවෙල පැත්තට එමින් සිටින බව සැලවේ...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ඔයා වගේ නෙවේ සහෝ හැමෝම....... නිදා ගන්න කලින් ඔයා ඉතින් වයිෆුත් නිතර ගෙදර නැති නිසා වැල බැලුවට හැමෝම එහෙමයි කියලා හිතන්න එපා සහෝ....... :no:

    නෑ ඉතිං ඔය කට්ටිය කියන්නේ ශොප් එකෙත් දාගෙන බලනවා කියලා... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල් මාමා මේ වන විට කටුනායක කොළඹ හයිවේ එකෙන්...... කඩුවෙල පැත්තට එමින් සිටින බව සැලවේ...... :yes:

    ෂොප් එක අස් කරලා තිබ්බනම් හොඳවෙයි. :yes:එයාෆ්‍රෙෂ්නර් එකකුත් ගැහුවොත් හොඳයි.:rolleyes: පොල් මාම මෙතන ඇවිත් ෂොප් එක වෙරලු මල් ගඳයි කිව්වොත් ඉතින් ලිඳේ තමා ඉන්න වෙන්නේ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: ඔන්න පොල් මාමාට මම ගානේ ට්‍රෑෆික් කට්ටක් දුන්නාහ්...... :P අද මේකට ලොග් උනහම ජාතිය අමතයි මට....... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එහෙම වුනොත් බඩා මේ සිංදුව කියනවලු.

    වෙරලු මල් පිපිලා
    පිපෙන්නේ ඇයිද නොදන්නෙමී..
    කඩේ මල් සුවදයි
    දැනෙන්නේ ඇයිද නොදන්නෙමී
    සුවද හමනට කාරණේ මා
    තවම සොයන්නෙමී...

    සුවද මට සොදුරුයි.. ඒ
    වෙරලු මල් සුවදයි... ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: ඔන්න පොල් මාමාට මම ගානේ ට්‍රෑෆික් කට්ටක් දුන්නාහ්...... :P අද මේකට ලොග් උනහම ජාතිය අමතයි මට....... :dull:

    උඹ ට්‍රෆික් වැඩි පාරක් කිව්වද ඌට :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ෂොප් එක අස් කරලා තිබ්බනම් හොඳවෙයි. :yes:එයාෆ්‍රෙෂ්නර් එකකුත් ගැහුවොත් හොඳයි.:rolleyes: පොල් මාම මෙතන ඇවිත් ෂොප් එක වෙරලු මල් ගඳයි කිව්වොත් ඉතින් ලිඳේ තමා ඉන්න වෙන්නේ..:baffled:

    :frown: අදාලත්වයෙන් තොරය. ඒක නෙවේ.... මැෂිම තාම ගෙදරද....?? පරිස්සමින් පුටේ කරන දෙයක් හොදේ...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ ට්‍රෆික් වැඩි පාරක් කිව්වද ඌට :shocked:

    :baffled: මම ලෙහෙසි පාර කිව්වේ..... කොහෙද පොල් මාමා හතරේ කණුවෙන් කැළණියට දාලා එන්නේ නැතුව...... කිරිබත්ගොඩ පැත්තටම ඈදලානේ....... දැන් ඔන්න අපේ ගෙවල් කිට්ටුව පට්ට ට්‍රෑෆික් එකකට සෙට් වෙලා ඉන්නවා කිව්වා...... :baffled: එතන ඉදන් කඩුවෙලට 1Km නෑ...... ඒත් අඩුම පැයක් යයි ඔය ටික එන්න..... :baffled: අද සිකුරාදා සහ ලෝන්ග් වීක් එන්ඩ් නිසා.... ලොවෙත් ට්‍රෑෆික් තමා...... :yes:
     
    පොලාට ආපු ගමන් ආයිත් යන්න හිතෙයිද දන්නෙ නෑ. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මම ලෙහෙසි පාර කිව්වේ..... කොහෙද පොල් මාමා හතරේ කණුවෙන් කැළණියට දාලා එන්නේ නැතුව...... කිරිබත්ගොඩ පැත්තටම ඈදලානේ....... දැන් ඔන්න අපේ ගෙවල් කිට්ටුව පට්ට ට්‍රෑෆික් එකකට සෙට් වෙලා ඉන්නවා කිව්වා...... :baffled: එතන ඉදන් කඩුවෙලට 1Km නෑ...... ඒත් අඩුම පැයක් යයි ඔය ටික එන්න..... :baffled: අද සිකුරාදා සහ ලෝන්ග් වීක් එන්ඩ් නිසා.... ලොවෙත් ට්‍රෑෆික් තමා...... :yes:

    හපෝ කඩුවෙල ට්‍රැෆික්...:baffled: බයික් එකේවත් යන්න බෑ...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අදාලත්වයෙන් තොරය. ඒක නෙවේ.... මැෂිම තාම ගෙදරද....?? පරිස්සමින් පුටේ කරන දෙයක් හොදේ...... :baffled:

    මරු කියවීම.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හපෝ කඩුවෙල ට්‍රැෆික්...:baffled: බයික් එකේවත් යන්න බෑ...:angry:

    :baffled: මම කිව්වේ කැළණියෙන් දාලා බණ්ඩාරවත්ත හන්දියට එන්න කියලා...... මොකද ඒ පැත්තෙන් ට්‍රෑෆික් අඩුයි..... කොහෙද මේ මාමා දළුගම ෆිල්ම් හෝල් එක ලගටම ගිහින් කෝල් කරේ මට..... තව පොඩ්ඩෙන් නිට්ටඹුව හරියටම ගිහින් තමා නවතින්නේ...... :baffled:

    :rofl: ආන් ඒ අස්සේ එන වාහනේ තෙල් කට්ට බිමලු.... ලයිට් පත්තු වෙනවලු..... පොල් කට්ටක් ලියන්න බඩු සෙට් වෙයි වගේ......... :yes: :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: මම කිව්වේ කැළණියෙන් දාලා බණ්ඩාරවත්ත හන්දියට එන්න කියලා...... මොකද ඒ පැත්තෙන් ට්‍රෑෆික් අඩුයි..... කොහෙද මේ මාමා දළුගම ෆිල්ම් හෝල් එක ලගටම ගිහින් කෝල් කරේ මට..... තව පොඩ්ඩෙන් නිට්ටඹුව හරියටම ගිහින් තමා නවතින්නේ...... :baffled:

    :rofl: ආන් ඒ අස්සේ එන වාහනේ තෙල් කට්ට බිමලු.... ලයිට් පත්තු වෙනවලු..... පොල් කට්ටක් ලියන්න බඩු සෙට් වෙයි වගේ......... :yes: :yes:

    ඔය අස්සේ පොළාට දෙහිවල ගියා වගේ වැඩක් සෙට් වුනොත් තමයි කේස් එක. :baffled: :shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය අස්සේ පොළාට දෙහිවල ගියා වගේ වැඩක් සෙට් වුනොත් තමයි කේස් එක. :baffled: :shocked:

    බඩාගේ කඩේට ඇවිත් ලැපක් අස්සට වැඩේ කොරල යයි :P:rofl:
     
    Status
    Not open for further replies.