EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: 1TB එන්නේ ලබන සතියේ බං..... ආව ගමන් කියන්නම්..... :yes:

    පරණ ඒවට රිප්ලයි කරන්නේ දවස් 5-6 කට පස්සේ. ඒ උනාට බිස්නම් වැඩක් සෙට් උනොත් නම් ටක්ගාලා රිප්ලයි එක දානවා නේද. රිදෙයි දැන්. :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කුප්ප යක්කු උඹල නම් :baffled: බලපන් ඌව එලෝ ගත්තනේ උඹල :P:baffled:
    හප්පා ඔව් දැන් එක්කෙ නැහැහ් ඇගේ හිරියවාගන්නහ් හිටියනම් අදටත් ෆන් ලොකයක් :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හප්පා ඔව් දැන් එක්කෙ නැහැහ් ඇගේ හිරියවාගන්නහ් හිටියනම් අදටත් ෆන් ලොකයක් :sorry:

    අපේ එවුන්ගේ කළමනාකරණය අන්තිමයි.......බයිටක් සෙට් උනාම උපරිමයෙන් පරිභෝජනය කරනවා අනාගතය ගැන හිතන්නේ නෑ

    දැක්කනේ සඳරු පුතා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බ0 පට්ටා ආතල් :rofl::yes:

    මම හීනියට බම්ප් පාරක් දැම්මා. ලොක්කා වෝන් කරයිද දන්නේ නෑ දැන්. එක පාරක් අර පඩ ජෙපාගේ ත්‍රෙඩ් සෙට් එකම බම්ප් කරලා විනාඩි 2ක් ගියේ නෑ වෝන් කලා. :D:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපේ එවුන්ගේ කළමනාකරණය අන්තිමයි.......බයිටක් සෙට් උනාම උපරිමයෙන් පරිභෝජනය කරනවා අනාගතය ගැන හිතන්නේ නෑ

    දැක්කනේ සඳරු පුතා
    ඔව් බ0 පොලිම දාන්න ගන්නවනෙහ් අනාගතේටහ් තියාගන්නෙහ් නැහැහ් :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම හීනියට බම්ප් පාරක් දැම්මා. ලොක්කා වෝන් කරයිද දන්නේ නෑ දැන්. එක පාරක් අර පඩ ජෙපාගේ ත්‍රෙඩ් සෙට් එකම බම්ප් කරලා විනාඩි 2ක් ගියේ නෑ වෝන් කලා. :D:rofl:
    :rofl::rofl: ස්පැම්චෙක්ටහ් සෙට් උනොත් වොර්න් කරයි ලොක්කා නම් එහෙමහ් කරනහ් එකක් නැහැහ්
     
    Last edited:
    Status
    Not open for further replies.