පරණ ඒවට රිප්ලයි කරන්නේ දවස් 5-6 කට පස්සේ. ඒ උනාට බිස්නම් වැඩක් සෙට් උනොත් නම් ටක්ගාලා රිප්ලයි එක දානවා නේද. රිදෙයි දැන්.![]()
ත්‍රෙඩ් එකේ අද කාගෙන කාගෙන ඒම ඉවර උනා..... ඒකයි ඕක දැක්කේ..... 

![]()
ස්පැම්චෙක්ටහ් සෙට් උනොත් වොර්න් කරයි ලොක්කා නම් එහෙමහ් කරනහ් එකක් නැහැහ්

මට ඊයෙයි අදයි දෙකම පිටු ගොඩක් මිස් උනා. කියෙව්වේ නෑ බං ගොඩ නිසා.
අපි නම් පිටුවක් නෑරම කාගෙන කාගෙන එන්නේ..... 

අපි නම් පිටුවක් නෑරම කාගෙන කාගෙන එන්නේ.....
![]()

ඊයේ ගෙදර එද්දි රෑ උනා බං. මගදි බාප්පලා දෙන්නෙක් ඇල්ලුවනේ. ජරාවක් දීලා ශේප් වෙලා ආවේ. 

මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...
කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...

කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...
මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....![]()

thawa kama hadanna chamaliඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...