EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරණ ඒවට රිප්ලයි කරන්නේ දවස් 5-6 කට පස්සේ. ඒ උනාට බිස්නම් වැඩක් සෙට් උනොත් නම් ටක්ගාලා රිප්ලයි එක දානවා නේද. රිදෙයි දැන්. :rofl::rofl:

    :frown: ත්‍රෙඩ් එකේ අද කාගෙන කාගෙන ඒම ඉවර උනා..... ඒකයි ඕක දැක්කේ..... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: අපි නම් පිටුවක් නෑරම කාගෙන කාගෙන එන්නේ..... :yes:

    :rofl::rofl: ඊයේ ගෙදර එද්දි රෑ උනා බං. මගදි බාප්පලා දෙන්නෙක් ඇල්ලුවනේ. ජරාවක් දීලා ශේප් වෙලා ආවේ. :angry::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10931117_929822893705312_4161434341031599093_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේකේ තට්ට නැන්දිලා සහ කුප්ප මාමිලා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....:D:D:D:D මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...:love::love: කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

    කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...;););)

    මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....;););)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....:D:D:D:D මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...:love::love: කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

    කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...;););)

    මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....;););)

    වැඩේ අච්චාරු වේවා කියල ප්‍රර්ථනා කරනවා :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....:D:D:D:D මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...:love::love: කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

    කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...;););)

    මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....;););)

    :D:D thawa kama hadanna chamali
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....:D:D:D:D මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...:love::love: කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

    කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...;););)

    මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....;););)

    තට්ට අච්චාරුවේ ෆොටෝ එකක් දාමු...:yes::yes:
     
    Status
    Not open for further replies.