EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටනම් ගානක්වත් නෑ..:P අද ගෑවා ලීයක්... ඇඟ පුරාම ලී කුඩු නාගෙන හිටියේ..:baffled:

    හිටු ෆොටෝ එකක් දාන්නම් පොඩි බඩ්ඩක් හදුවා.. ලොකු එකක් නෙමේ..:yes:

    ලී ගෑවා වගේද කුකුලොහැ තඩි අල්මාරි හූරපුවාම :baffled:
    කෝ දාපන් බලන්ට :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලී ගෑවා වගේද කුකුලොහැ තඩි අල්මාරි හූරපුවාම :baffled:
    කෝ දාපන් බලන්ට :yes:

    මේ තියෙන්නේ.. කටින් බෝඩ් එකක්...:yes:

    බෝඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට ස්ලොප් එකක් තියලා තියෙන්නේ කපන එකක් කැපිල වෙන් වෙන්න..:yes:

    mTSyZEU.jpg


    තුනියට හැදුව ටිකක්...:yes:

    lnHlPoQ.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ තියෙන්නේ.. කටින් බෝඩ් එකක්...:yes:

    බෝඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට ස්ලොප් එකක් තියලා තියෙන්නේ කපන එකක් කැපිල වෙන් වෙන්න..:yes:

    තවත් DH නිෂ්පාදනයක් :P
    එල එල :)
     
    Status
    Not open for further replies.