EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....:D:D:D:D මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...:love::love: කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

    කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...;););)

    මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....;););)

    maalu paan wala maalu naa wage thamaa :P:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුළනි/කිකිලියනි

    පැලවත්ත බටර් හොඳද? :oo:.......මේ දවස්වල highland හොයාගන්න නෑනේ :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ridila heta doowan ai :P anna gedara theentha gaanawalu halaya :rofl:

    අම්මෝ මටත් මේ එපා වෙලා ඉන්නේ වැලි කඩදාසි වලින් හූරලාම :baffled:
    ඇඟිලි ගොරෝසු වෙලා නිකන් මොකදෝ වගේ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුළනි/කිකිලියනි

    පැලවත්ත බටර් හොඳද? :oo:.......මේ දවස්වල highland හොයාගන්න නෑනේ :sorry:

    palawatta kiri nam shape neda ? butter nam nodanimi ...highland oya thiyenne ban ona tharam :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ මටත් මේ එපා වෙලා ඉන්නේ වැලි කඩදාසි වලින් හූරලාම :baffled:
    ඇඟිලි ගොරෝසු වෙලා නිකන් මොකදෝ වගේ :sorry:

    affa umba hoora hoorada dow udalla danna enne ? :angry: dup gihin hoorapiya :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ මටත් මේ එපා වෙලා ඉන්නේ වැලි කඩදාසි වලින් හූරලාම :baffled:
    ඇඟිලි ගොරෝසු වෙලා නිකන් මොකදෝ වගේ :sorry:

    මටනම් ගානක්වත් නෑ..:P අද ගෑවා ලීයක්... ඇඟ පුරාම ලී කුඩු නාගෙන හිටියේ..:baffled:

    හිටු ෆොටෝ එකක් දාන්නම් පොඩි බඩ්ඩක් හදුවා.. ලොකු එකක් නෙමේ..:yes:
     
    Status
    Not open for further replies.