ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18167757 said:
    හීරෝ කුකුලගේ පෙට්‍රල් පොම්පේ ගියාද දන්නේ නෑ...එතකොට එලකිරියට මූන දෙන්න බෑ කුකුලට..එතකොට කුකුලා මානසිකව වැටෙනවා...වැටිලා දනිස් තුවාල වෙනවා..තුවාල වලට බේත් දාන්න ගියාම ලස්සන නර්ස් කෙනෙක් දකිනවා..නර්ස් ට ලයින් පාර දානවා...නර්ස් ගේ කොල්ලා මූ ට ගහනවා..පහුවදාට කුකුළා පොම්පේ ගන්න හීරෝ කම්පනියට යනවා..කිරිඅප්පට බල්ලෝ පැනපි නර්ස් ගේ කොල්ලා හීරෝ එකේ වැඩ කරන්නේ..ඌ මූ ට පොම්පේ දෙන්න බෑ කියනවා..කුකුළා අනාථ වෙලා ගෙදර එනවා...

    :shocked: :shocked: මරු කතාව...... :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පොම්පයක් ගන්න ජනාධිපති අරමුදලෙන් ආධාරයක් ඉල්ලනවලු :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුල්සර් කුකුල්ලුන්ගේ ත්‍රෙඩ් එකට උනන්දුව හොඳටම මදි.....හෙරෝ කුකුලා නැති නිසා හදිස්සියට බයිටක් වත් නෑ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    savedpicture-2013723231844.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුල්සර් කුකුල්ලුන්ගේ ත්‍රෙඩ් එකට උනන්දුව හොඳටම මදි.....හෙරෝ කුකුලා නැති නිසා හදිස්සියට බයිටක් වත් නෑ :(

    ඌට මොකක්වෙලාද දන්නෑ..:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18169841 said:
    වට් ඩ පක් ඊස් දැට්?

    පල්සර් මිනි :yes::yes:
    ළඟදීම ලංකාවට එයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    ජන්තු අයියා;18169841 said:
    වට් ඩ පක් ඊස් දැට්?

    ස්කුටී-පල්සාර හයිබ්‍රිඩ් මෝටාර්සයිකල්හේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18169841 said:
    වට් ඩ පක් ඊස් දැට්?

    පල්සරේ පොඩි කරලා එන්ජිම අත්තරස්ධාන කරලා..:yes:
     
    Status
    Not open for further replies.