උඹ ට්‍රෆික් වැඩි පාරක් කිව්වද ඌට![]()
අනේ නැහැ ... හරියටම තිතටම පාර කිව්ව...Googl මැප්ස්, Waze , Garmin , Tom Tom ඔක්කොම පරාදයි.. උඹලත් මීට පස්සේ ගමනක් යනවනම් යුරාජ් මාමාගෙ අලුත්ම Unavi සර්විස් එකෙන් සහය ගත්තනම් යන්න ඕන තැනට යන්න ඕන වෙලාවට පැය දෙක තුනකට වඩා ප්‍රමාද නොවී යාගන්න පුළුවන් වෙයි මචන්.. අද කාපු කට්ට ගැන ලියන්න අකුරු මදියි... 99.9999 ට අර මහා ට්‍රැෆික් එකේ තෙල් නැතුව නවතින්නේ නැතුව යන්තම් දශමෙන් බේරුනේ පෙර කල පිනකටම තමයි.. සියඹලා පිටිය හන්දියේදී පොලිස් මාමල දෙන්නේකුගෙන් යන්තම් බේරුනේ international driving license එක හදාගෙන ආපු නිසා.. දෙකඩ කැඩිච්චි ලංකාවේ ලයිසම දුන්නනම් උන් අකුරු ගැටගහල හරි දඩේ ලියල දෙනව. වෙලාවට US ලයිසන් එකයි IDP එකයි දෙකම උන්ට කියෝගන්න බැරි නිසා වැඩේ ගොඩ ගියා..
UNavi system එක කොයිතරම් සුපිරිද කියනවනම් පැලියගොඩින් නුවර පාරට දැම්මේ හවස 4.47 ට.. UNavi head office එකට යද්දී රෑ 8:10 යි... පැලියගොඩදී 2/8 ක් තිබ්බ තෙල්.. කඩුවෙල ලං වෙද්දී 0/8.එත් ඉතින් යුරාජ් මාමි කියල දුන්නු පාඩම සල්ලි වලට ගන්න බැහැනෙ බන්.. යුරාජ් මාමි මට ප්රායෝගිකවම වටහල දුන්න තෝ මීට පස්සේ අප්‍රියෙල් මාසේ ලංකාවට එන්න එපා කියන එක..

මදෑ පොල් කට්ටක් රස කරලා අහන්න හිටියා...... අන්න කොතලාවල ශෙඩ් එකට අල්ලගෙන යාන්තම්......


උං හරි කියලා යවනවා 




පොලිසියේ ට්‍රෑෆික් ඕ අයි සී) අදුරනවා කිව්වා නම් ගොඩ......