Original Upload
Code:
https://www.facebook.com/video.php?v=1669544659933379
මුන් සල්ලි වැඩිපුර ඇදලා තියෙනවා කාඩ් එකෙන් , ඒ අස්සේ 3.5% වැඩිපුර කපාගැනිල්ලක් ගැනත් කියනවා , එහෙම කොහොමත් කපන්න බෑ ඒක ගෙවීම් ක්‍රමයට යන එකක් නෙමේනම් , එහෙම නැත්නම් මුලින් කියන්න ඕනා. කොහොමද මුන්ගේ සද්දේ? තොපිට හැමදාම කියනවා සිංහල කඩේකට පලයව් කියලා.






