EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද නිවාඩු දැම්මා පැනල් දෙකේ වැඩේ ඉවරකරල දන්න හිතාගෙන. නිදහසේ ඉන්න ඕනි නම් ෆෝන් ඕෆ් කරපන්......

    ඕෆ් කලා...:cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    0002064B.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් ඔෆිස් අද :sorry::sorry:

    ඒ මොකෝ.....? මෙහෙ ඊයෙන් වැඩ ඉවරයි....... කොහෙද දවසම පළාතේම පවර් කට් එකක්........ ඉතින් ඒ හින්දා ඉවර නැති වැඩ ටික අද කරලා දාන්න ආවා...... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....:D:D:D:D මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...:love::love: කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...

    කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...;););)

    මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....;););)

    :shocked: සිංහල අවුරුද්දට කට්ටියම ටොයිලට් එකේ සමරයි වගේ....... :baffled:
     
    Status
    Not open for further replies.