EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඒ මොකෝ.....? මෙහෙ ඊයෙන් වැඩ ඉවරයි....... කොහෙද දවසම පළාතේම පවර් කට් එකක්........ ඉතින් ඒ හින්දා ඉවර නැති වැඩ ටික අද කරලා දාන්න ආවා...... :oo:

අපි අදත් වැඩ.අයේ 20 තමා පටන්ගන්නේ :yes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ.. කටින් බෝඩ් එකක්...:yes:

    බෝඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට ස්ලොප් එකක් තියලා තියෙන්නේ කපන එකක් කැපිල වෙන් වෙන්න..:yes:

    තුනියට හැදුව ටිකක්...:yes:

    :shocked: ඕඩර් ... ඕඩර්..... මටත් එකක් ඕනා.... ආපිකෝ එක පෙරලලා හෙව්වා..... හොද එකක් සෙට් උනේ නෑ...... :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඕඩර් ... ඕඩර්..... මටත් එකක් ඕනා.... ආපිකෝ එක පෙරලලා හෙව්වා..... හොද එකක් සෙට් උනේ නෑ...... :no:

    ඒ ගන්න තියන ඒවා අවුල්.. ඒ නිසා තමා හැදුවේ..:yes: ලොකු ලෑල්ලක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්ව් ෆ්‍රිජ් නැන්දට එලෝලු කපන්න.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ගන්න තියන ඒවා අවුල්.. ඒ නිසා තමා හැදුවේ..:yes: ලොකු ලෑල්ලක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්ව් ෆ්‍රිජ් නැන්දට එලෝලු කපන්න.. :P

    :lol: thadi pathola kaali kapatha haki fridge nandata :rofl::baffled: ridei
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදර සහෝදරියන් හැමෝටම සුභම සුභ ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා......​

    ny2008.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සහෝදර සහෝදරියන් හැමෝටම සුභම සුභ ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා......​

    ny2008.jpg

    එසේම වේවා සංජි මාමේ.. :yes::yes:

    කලින් වැඩි නැද්ද..:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕෆ් එකේ තියෙද්දි කරන්ට් එක එනවද බන්..:rolleyes:

    :oo: ඊ සාටා වල එන සීන් එකක් තියේ...... C850 එකෙත් තියෙනවා මතක හැටියට...... Sleep Charge ද මොකක්ද කියලා එන්නේ බයෝස් එකේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් පොඩ්ඩක් bios වල enable කරන්න පුළුවන් තියනවනම් :yes:

    ටෝශීබා ජරාවක් නේද? අරුද ඇඟේ ගැහුවේ :sorry:

    සතියකින් වගේ මරු කියවයි

    :frown: තොට -රෙප්...... :angry: :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මෝ ඇයි අවුරුදු එන්නේ ...මට නම් තේරෙන් නැහැ....මගේ මුළු ඇගම රිදෙනවා..වැඩ කරලා
     
    Status
    Not open for further replies.