ඒ මොකෝ.....? මෙහෙ ඊයෙන් වැඩ ඉවරයි....... කොහෙද දවසම පළාතේම පවර් කට් එකක්........ ඉතින් ඒ හින්දා ඉවර නැති වැඩ ටික අද කරලා දාන්න ආවා......![]()
අපි අදත් වැඩ.අයේ 20 තමා පටන්ගන්නේ

ඒ මොකෝ.....? මෙහෙ ඊයෙන් වැඩ ඉවරයි....... කොහෙද දවසම පළාතේම පවර් කට් එකක්........ ඉතින් ඒ හින්දා ඉවර නැති වැඩ ටික අද කරලා දාන්න ආවා......![]()

මේ තියෙන්නේ.. කටින් බෝඩ් එකක්...
බෝඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට ස්ලොප් එකක් තියලා තියෙන්නේ කපන එකක් කැපිල වෙන් වෙන්න..
තුනියට හැදුව ටිකක්...![]()
ඕඩර් ... ඕඩර්..... මටත් එකක් ඕනා.... ආපිකෝ එක පෙරලලා හෙව්වා..... හොද එකක් සෙට් උනේ නෑ...... 
ඕඩර් ... ඕඩර්..... මටත් එකක් ඕනා.... ආපිකෝ එක පෙරලලා හෙව්වා..... හොද එකක් සෙට් උනේ නෑ......
![]()
ලොකු ලෑල්ලක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්ව් ෆ්රිජ් නැන්දට එලෝලු කපන්න.. 
ඒ ගන්න තියන ඒවා අවුල්.. ඒ නිසා තමා හැදුවේ..ලොකු ලෑල්ලක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්ව් ෆ්රිජ් නැන්දට එලෝලු කපන්න..
![]()
thadi pathola kaali kapatha haki fridge nandata 
rideithadi pathola kaali kapatha haki fridge nandata
ridei

ඇයි චිකන් කරිය හදන්න කෑලි කපන්න...![]()

සහෝදර සහෝදරියන් හැමෝටම සුභම සුභ ප්රීතිමත් සුභ නව වසරක් වේවා......
![]()

ඕෆ් එකේ තියෙද්දි කරන්ට් එක එනවද බන්..![]()
ඊ සාටා වල එන සීන් එකක් තියේ...... C850 එකෙත් තියෙනවා මතක හැටියට...... Sleep Charge ද මොකක්ද කියලා එන්නේ බයෝස් එකේ..... 
බලපන් පොඩ්ඩක් bios වල enable කරන්න පුළුවන් තියනවනම්
ටෝශීබා ජරාවක් නේද? අරුද ඇඟේ ගැහුවේ
සතියකින් වගේ මරු කියවයි
තොට -රෙප්......

muge achchita iye heela kanawa thamath thuk nodakin muu wage ekek![]()