EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සහෝදර සහෝදරියන් හැමෝටම සුභම සුභ ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා......​

ny2008.jpg

එසේම වේවා ප්‍රිය සහෝදරයා..!!!:D:D:love:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ගන්න තියන ඒවා අවුල්.. ඒ නිසා තමා හැදුවේ..:yes: ලොකු ලෑල්ලක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්ව් ෆ්‍රිජ් නැන්දට එලෝලු කපන්න.. :P

    :cool: එල එල..... කොස් කදක් තිබ්බා බිමට පත බාපු..... ඒක වැගන් එකේ පටවන් අරන් එන්නම්...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඇයි අවුරුදු එන්නේ ...මට නම් තේරෙන් නැහැ....මගේ මුළු ඇගම රිදෙනවා..වැඩ කරලා

    :P ගෙවල් වල කකා බිබී ඉන්න උන්ට වැඩ කරන්න තමා අවුරුදු එන්නේ.... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එල එල..... කොස් කදක් තිබ්බා බිමට පත බාපු..... ඒක වැගන් එකේ පටවන් අරන් එන්නම්...... :D

    කොස් කඳවල් උස්සන් එන්න එපා හත් ඉලව්වේ.. ලෑල්ලක් ඕනේ...:angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ado bado umba katharagama yanawada ? :eek:
    කවද්ද යන්නේ මමත් එනවා යනවනම්....
    පීකොක් බීච් හොටෙල් එකේ 50% ඩිස්කවුන්ට් ප්‍රරමෝශන් එකක් යනවා කාඩ් එකට. ඒකේ නැවතින්න පුලුවනි.....:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවද්ද යන්නේ මමත් එනවා යනවනම්....
    පීකොක් බීච් හොටෙල් එකේ 50% ඩිස්කවුන්ට් ප්‍රරමෝශන් එකක් යනවා කාඩ් එකට. ඒකේ නැවතින්න පුලුවනි.....:rolleyes:

    mama giya february niwaduwata giya ban katharagama...mama matara yanawa ban.. koheda oya promotion eka thiyenne ? :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    peacock beach hotel, hambanthota - 35%
    hotel chandrika, thissamaharaamaya - 30%
    boc debit or credit card valata.
    me deken ekaka inna puluvani.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama giya february niwaduwata giya ban katharagama...mama matara yanawa ban.. koheda oya promotion eka thiyenne ? :eek:
    උඹ කවද්ද මාතර යන්නේ, එහෙනම් උනවටුනේ සෙට්වෙමුද.
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එහේ නවතින්න පුලුවනි මට.
    ඒ අවට යන්න තැන් මොනවදතියෙන්නේ.....
     
    Status
    Not open for further replies.