අනේ අම්මපා මට කියන්න සර්වාන්ගේම කහනවා මේකට
එකක් කියන්නම්
ඔන්චිලි උනත් වැඩිය පදින්න එපා .....






අනේ අම්මපා මට කියන්න සර්වාන්ගේම කහනවා මේකට
එකක් කියන්නම්
ඔන්චිලි උනත් වැඩිය පදින්න එපා .....






සහෝදර සහෝදරියන් හැමෝටම සුභම සුභ ප්රීතිමත් සුභ නව වසරක් වේවා......
![]()


Gm....kukulani....udema garadge awo ...deyyongen wedak lesiyenma karo ganna puluwan mei wal basongen wedak gannawa kiyanne![]()
අර අශෝකේ එහා පැත්තේ ගැරේජ් එකද.....??
උන් වැඩ දන්නවද බං.....?? 
ඒ ගන්න තියන ඒවා අවුල්.. ඒ නිසා තමා හැදුවේ..ලොකු ලෑල්ලක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්ව් ෆ්රිජ් නැන්දට එලෝලු කපන්න..
![]()
එල එල..... කොස් කදක් තිබ්බා බිමට පත බාපු..... ඒක වැගන් එකේ පටවන් අරන් එන්නම්...... 
thadi pathola kaali kapatha haki fridge nandata
ridei
දැන් රසට උයනවා..... කඩෙන් කන උන්ට රිදෙයි..... 
අම්මෝ ඇයි අවුරුදු එන්නේ ...මට නම් තේරෙන් නැහැ....මගේ මුළු ඇගම රිදෙනවා..වැඩ කරලා
ගෙවල් වල කකා බිබී ඉන්න උන්ට වැඩ කරන්න තමා අවුරුදු එන්නේ.... 
එල එල..... කොස් කදක් තිබ්බා බිමට පත බාපු..... ඒක වැගන් එකේ පටවන් අරන් එන්නම්......
![]()

කොස් කඳවල් උස්සන් එන්න එපා හත් ඉලව්වේ.. ලෑල්ලක් ඕනේ...![]()
හරි හරි හොද ලෑලි කෑල්ලක් හොයලා අරන් එන්නම්..... 
දැන් රසට උයනවා..... කඩෙන් කන උන්ට රිදෙයි.....
![]()
mama okata mokuth kiwwoth thota thadi pathola kaliwath hambawenne naa 

hik hik mokata kiyanawada ewwa ?mama okata mokuth kiwwoth thota thadi pathola kaliwath hambawenne naa
![]()
උ.වේ.ස. 
කවද්ද යන්නේ මමත් එනවා යනවනම්....ado bado umba katharagama yanawada ?![]()

කවද්ද යන්නේ මමත් එනවා යනවනම්....
පීකොක් බීච් හොටෙල් එකේ 50% ඩිස්කවුන්ට් ප්රරමෝශන් එකක් යනවා කාඩ් එකට. ඒකේ නැවතින්න පුලුවනි.....![]()

උඹ කවද්ද මාතර යන්නේ, එහෙනම් උනවටුනේ සෙට්වෙමුද.mama giya february niwaduwata giya ban katharagama...mama matara yanawa ban.. koheda oya promotion eka thiyenne ?![]()