මං....බඩා වෙලෙන්දා...
ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ....
මාමේ නැන්දේ... අයියේ අක්කේ...
මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අරගෙන බලන්න....
මං....
දන්නවාද වැල හරිදුව.. දන්නවාද දත් කිඹුලව...
කට්ට කළුයි රා බඩා... කට්ට කළුයි රා බඩා...
මගෙන් ලැපක් අරං තමයි ෆුල් හින්දුස්ථාන් උනේ.....
මං....බඩා වෙලෙන්දා...
ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
මාමේ නැන්දේ... අයියේ අක්කේ...
මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අරගෙන බලන්න....
ඩෙල් ටොශීබා හරි වාසියි ඩෙල් ටොශීබා හරි වාසියි...
HP ලෙඩ එනවනේ.... හරිම කරුමයක් අනේ.....
ලැපක් හදා පෙන්වාලයි මේ නැන්දිව බැදගත්තේ...
මං....බඩා වෙලෙන්දා...
ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
මාමේ නැන්දේ... අයියේ අක්කේ...
මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අරගෙන බලන්න....
![]()
BUMP


HSBC Credit කාඩ් වලට ඉන්ස්ටෝල්මන්ට් යන්න පුලුවන්......![]()

ඕනම බැන්ක් එකක credit card එකකට දෙනවද credit ලිමිට් එක කියක් තියේන්න ඔනද




meka sampath ekath ekka nai wairen inne
sampath bank nathiwa one ekak gana ahapan![]()

iyeth banna 
oka dakkama badawamai mathak wenne![]()

meka sampath ekath ekka nai wairen inne
sampath bank nathiwa one ekak gana ahapan![]()

ඔච්චර කේන්ති ගන්න එපා මමී ඉක්මනට තව බඩ වැඩි වෙයි![]()

ළිදෙන් ගොඩ එන්න දෙන්නෙම නැද්ද

