Dell 5th Generation Laptops.

trsama

Active member
  • May 24, 2008
    185
    23
    28
    ???

    සමිපත් credit card වලට installments වලින් ගෙවන්න බැරිද බඩා මාමෙ?
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    මං....බඩා වෙලෙන්දා...
    ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
    ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ....
    මාමේ නැන්දේ... අයියේ අක්කේ...
    මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අර‍ගෙන බලන්න....

    මං....

    දන්නවාද වැල හරිදුව.. දන්නවාද දත් කිඹුලව...
    කට්ට කළුයි රා බඩා... කට්ට කළුයි රා බඩා...
    මගෙන් ලැපක් අරං තමයි ෆුල් හින්දුස්ථාන් උනේ.....

    මං....බඩා වෙලෙන්දා...
    ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
    මාමේ නැන්දේ... අයියේ අක්කේ...
    මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අර‍ගෙන බලන්න....

    ඩෙල් ටොශීබා හරි වාසියි ඩෙල් ටොශීබා හරි වාසියි...
    HP ලෙඩ එනවනේ.... හරිම කරුමයක් අනේ.....
    ලැපක් හදා පෙන්වාලයි මේ නැන්දිව බැදගත්තේ...

    මං....බඩා වෙලෙන්දා...
    ලැපක් විකුණාලයි ජීවත් වෙන්නේ..
    මාමේ නැන්දේ... අයියේ අක්කේ...
    මගෙන් ලැප් අරගෙන බලන්න... ලැප් අර‍ගෙන බලන්න....

    :cool:

    fat_man_391535.jpg



    BUMP
    :D:D:D:D

    :lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඕනම බැන්ක් එකක credit card එකකට දෙනවද credit ලිමිට් එක කියක් තියේන්න ඔනද
    :rolleyes:

    meka sampath ekath ekka nai wairen inne :baffled::baffled:
    sampath bank nathiwa one ekak gana ahapan :D:D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ළිදෙන් ගොඩ එන්න දෙන්නෙම නැද්ද
    :rolleyes:

    මමී ලිඳේ වැටෙනවා කියන්නේ BUMP වෙනවා :D
    BUMP වෙනවා කියන්නේ මමිට සරු වෙනවා :cool:
    මමිට සරු වෙනවා කියන්නේ බඩ තව ලොකු වෙනවා :baffled: