පැනල් එක වැඩ, පෙන් එක ගැහුවට ගන්නේ නෑ....![]()
හැපෝයි..
ප්‍රෝග්‍රේම් එකක් හදලා එවන්නද දාලා බලන්න..
පැනල් එක වැඩ, පෙන් එක ගැහුවට ගන්නේ නෑ....![]()
ප්‍රෝග්‍රේම් එකක් හදලා එවන්නද දාලා බලන්න..
තැන්කූ.ඒක ගොඩක් ඉස්සර හදපු එකක්.. ඒකෙ මල් කැඩිලා තිබ්බා.. ඒ පෙති වලට දාපුවා ටිකක් වැඩිපුර තියල තිබ්බ හොයාගන්න බැරිවුනා.. ලඟදි අපේ එක්කෙනා අස්කරද්දි අස්සක තිබිලා හම්බවුනා ඒ ටික.. ඉතින් හැදුව ආපහු..
මංනම් වැඩකාරයෙක් නෙමේ. නියම වැඩ කාරයෙක් ඉන්නවා මගෙ යාලුවෙක්. පොරගෙන් තමා මං වැඩිපුර වැඩක් කරන්න පුලුවන් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ අපේ මහලොකු ඩිග්රියට වඩා.. යුරාජ් බඩා චමිතා එහෙම දන්නව පොරව.![]()


ela, apitath ekka hadanna.

ewanna widihak nane..
එහෙම දෙයක් තියනව ඔලුවෙ. බලමු එන විදියට..![]()
Pala..pala..තට්ට කැවුම්![]()

අද අපේ නෝනා පැනිවලලු හැදුවා.....
පින්තූරයක් දාන්නද.....![]()


පැණි වළලු හදන එකනන් ලේසි නෑ..
ewanna widihak nane..
![]()
ewanna ona natho, sathuten awurudu samaranna eka thamai wenna ona.

oyata awurudu kohomada malli?මිනි අයියේ අක්කට බබෙක් හම්බවෙන්න නෙහ් ඉන්නේ??? කොහොමද හලෝ පැණි වළලු හැදුවේ???

ඇයි, ඒ දෙකේ සම්භන්දේ මොකක්ද.මිනි අයියේ අක්කට බබෙක් හම්බවෙන්න නෙහ් ඉන්නේ??? කොහොමද හලෝ පැණි වළලු හැදුවේ???

babek hamba wena ekak kivvama mathak une, ape office eke langadi babek hambechcha ganu kenek mata kianawa godak sex karama duwala lu hamba wenne. thawa mara upades tikak dunne![]()






එයාලා නිතරම අමාරුවෙන් නෙහ් ඉන්නේ..මට නම් ෆට්ට දුක හිතෙනවා.....මාර වේදනාවෙන් අපහසුවෙන් නෙහ් ඉන්නේ.....ඇයි, ඒ දෙකේ සම්භන්දේ මොකක්ද.![]()




එයාලා නිතරම අමාරුවෙන් නෙහ් ඉන්නේ..මට නම් ෆට්ට දුක හිතෙනවා.....මාර වේදනාවෙන් අපහසුවෙන් නෙහ් ඉන්නේ.....![]()



elata wade deepan. mama nam oya subject eka danna, habai genius porak dannawa, hira unoth kiapan.
ඕනවුනොත් වද දෙන්නම්...

ඔයා දුවලටද කැමති???? එහෙනම් ගොඩා......ක් ඒක කරලා හදාගන්න...විශ් යු යක්ෂ මාමේ....
නැත්නම් චාට් ඒක ඉල්ලා ගන්න මිනි මාමාගෙන්.....![]()

mama duwalata kamathi naha. mini mama danna dewal
ehenan oyata hambennema duwala..
Duwalata kamathi na?ehenan oyata hambennema duwala..
![]()


දුවලාට කවුද අනේ කොහොමත් කැමති
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියන්නේ![]()
