EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැනල් එක වැඩ, පෙන් එක ගැහුවට ගන්නේ නෑ....:baffled:

    හැපෝයි..:baffled: ප්‍රෝග්‍රේම් එකක් හදලා එවන්නද දාලා බලන්න..:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිනි අයියේ අක්කට බබෙක් හම්බවෙන්න නෙහ් ඉන්නේ??? කොහොමද හලෝ පැණි වළලු හැදුවේ???
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තැන්කූ. :) ඒක ගොඩක් ඉස්සර හදපු එකක්.. ඒකෙ මල් කැඩිලා තිබ්බා.. ඒ පෙති වලට දාපුවා ටිකක් වැඩිපුර තියල තිබ්බ හොයාගන්න බැරිවුනා.. ලඟදි අපේ එක්කෙනා අස්කරද්දි අස්සක තිබිලා හම්බවුනා ඒ ටික.. ඉතින් හැදුව ආපහු..:yes:

    මංනම් වැඩකාරයෙක් නෙමේ. නියම වැඩ කාරයෙක් ඉන්නවා මගෙ යාලුවෙක්. පොරගෙන් තමා මං වැඩිපුර වැඩක් කරන්න පුලුවන් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ අපේ මහලොකු ඩිග්‍රියට වඩා.. යුරාජ් බඩා චමිතා එහෙම දන්නව පොරව.:yes:
    :D:D
    ela, apitath ekka hadanna.

    :yes::yes:ewanna widihak nane..:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිනි අයියේ අක්කට බබෙක් හම්බවෙන්න නෙහ් ඉන්නේ??? කොහොමද හලෝ පැණි වළලු හැදුවේ???

    babek hamba wena ekak kivvama mathak une, ape office eke langadi babek hambechcha ganu kenek mata kianawa godak sex karama duwala lu hamba wenne. thawa mara upades tikak dunne :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි අයියේ අක්කට බබෙක් හම්බවෙන්න නෙහ් ඉන්නේ??? කොහොමද හලෝ පැණි වළලු හැදුවේ???
    ඇයි, ඒ දෙකේ සම්භන්දේ මොකක්ද.:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    babek hamba wena ekak kivvama mathak une, ape office eke langadi babek hambechcha ganu kenek mata kianawa godak sex karama duwala lu hamba wenne. thawa mara upades tikak dunne :)

    ඔයා දුවලටද කැමති???? එහෙනම් ගොඩා......ක් ඒක කරලා හදාගන්න...විශ් යු යක්ෂ මාමේ....:yes::yes::yes:

    නැත්නම් චාට් ඒක ඉල්ලා ගන්න මිනි මාමාගෙන්.....:love::love::love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි, ඒ දෙකේ සම්භන්දේ මොකක්ද.:baffled:
    එයාලා නිතරම අමාරුවෙන් නෙහ් ඉන්නේ..මට නම් ෆට්ට දුක හිතෙනවා.....මාර වේදනාවෙන් අපහසුවෙන් නෙහ් ඉන්නේ.....:sorry::sorry::sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාලා නිතරම අමාරුවෙන් නෙහ් ඉන්නේ..මට නම් ෆට්ට දුක හිතෙනවා.....මාර වේදනාවෙන් අපහසුවෙන් නෙහ් ඉන්නේ.....:sorry::sorry::sorry::sorry:

    :yes::yes::sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයා දුවලටද කැමති???? එහෙනම් ගොඩා......ක් ඒක කරලා හදාගන්න...විශ් යු යක්ෂ මාමේ....:yes::yes::yes:

    නැත්නම් චාට් ඒක ඉල්ලා ගන්න මිනි මාමාගෙන්.....:love::love::love:

    :)

    mama duwalata kamathi naha. mini mama danna dewal
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Duwalata kamathi na?:shocked:ehenan oyata hambennema duwala..:yes:

    දුවලාට කවුද අනේ කොහොමත් කැමති :P

    අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියන්නේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Pala..pala..:angry:

    දාන්නකෝ ඉතින්...:yes::yes::Dපැණි වළලු හදන එකනන් ලේසි නෑ..:sorry:
    බොලාටකොහෙන්ද සින්හලු මේවා....;)
    උඩම තියෙන ඒවගේ හැඩේපොඩ්ඩක් අවුල්, පිපිල වැඩිවෙලා. ගනන් ගන්න එපා....:P
    අම්මෝ රස....ම්...ම්....ම්......;)
    2015-04-11 19.45.43.jpg
     
    Status
    Not open for further replies.