EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බොලාටකොහෙන්ද සින්හලු මේවා....;)
උඩම තියෙන ඒවගේ හැඩේපොඩ්ඩක් අවුල්, පිපිල වැඩිවෙලා. ගනන් ගන්න එපා....:P
අම්මෝ රස....ම්...ම්....ම්......;)
View attachment 58765

මෙයා මේ නෙට් එකෙන් පික් එකක් උස්සලා දාලද කොහෙද..නැත්තන් හදද්දි පික් එකක් අරන් දාන්න එපැයි..:P:rofl:

හැඩේනන් මොනාද..නියමයි ආ..:D:D:love:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එයාලා නිතරම අමාරුවෙන් නෙහ් ඉන්නේ..මට නම් ෆට්ට දුක හිතෙනවා.....මාර වේදනාවෙන් අපහසුවෙන් නෙහ් ඉන්නේ.....:sorry::sorry::sorry::sorry:
    අපේ ගෙදර වැඩට කවුරුත් නෑ, රස්සාවලුත් එක්ක වේදනාව අරක මේක කියලලොකුවට නිකන් ඉන්න බෑ.....:(:(:sorry:
    වයිෆ් ලොක්ක එක්කඔට්ටුවක් අල්ලලා මේපාර විභාගෙන් එයා ගන්න 100ලකුනු වලට එක කැවිල්ලක් කියල. ලොකු 100 හතරක් අරන්. ඉතින් මිනිහට ඕනි කැවිලි හතර හදන්න වෙලා. පැනිවලලු, කැවුම්, කිරිටොෆී සහ කොකිස්. මට කරන්න දෙයක් නෑ, ඉල්ලගෙන කාල තියෙන්නේ.....:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොලාටකොහෙන්ද සින්හලු මේවා....;)
    උඩම තියෙන ඒවගේ හැඩේපොඩ්ඩක් අවුල්, පිපිල වැඩිවෙලා. ගනන් ගන්න එපා....:P
    අම්මෝ රස....ම්...ම්....ම්......;)
    View attachment 58765

    සීනි මුරුක්කු :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙයා මේ නෙට් එකෙන් පික් එකක් උස්සලා දාලද කොහෙද..නැත්තන් හදද්දි පික් එකක් අරන් දාන්න එපැයි..:P:rofl:

    හැඩේනන් මොනාද..නියමයි ආ..:D:D:love:
    හරි කියනවා ඕකත් එක්ක වෙන මොකක් හරි තියල පින්තූරයක් අරන් දාන්නම්....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුවලාට කවුද අනේ කොහොමත් කැමති :P

    අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියන්නේ :rofl:
    මම නම් දුවෙක් ගැන දැඩි බලාපොරොත්තුවෙන් ඉන්නේ....:love::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙයා මේ නෙට් එකෙන් පික් එකක් උස්සලා දාලද කොහෙද..නැත්තන් හදද්දි පික් එකක් අරන් දාන්න එපැයි..:P:rofl:

    හැඩේනන් මොනාද..නියමයි ආ..:D:D:love:
    ඔයකියන තරන් අමාරුනෑ හදන්න.
    හාල්පිටි උඳු පිටි කලවම් කරල අනල ටිකක් පිපෙන්න තියල තිබුනා. පස්සේ ඝනකම රෙද්දක් අරන් ඒකේ පොඩි හිලක් හදල බොත්තම් කාදුවක් වගේ වටේ මහනවා. ඒකට පිටි දාල තෙලට මිරිකනවා. බැදුනම පැනිවලට දානවා.:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ ගෙදර වැඩට කවුරුත් නෑ, රස්සාවලුත් එක්ක වේදනාව අරක මේක කියලලොකුවට නිකන් ඉන්න බෑ.....:(:(:sorry:
    වයිෆ් ලොක්ක එක්කඔට්ටුවක් අල්ලලා මේපාර විභාගෙන් එයා ගන්න 100ලකුනු වලට එක කැවිල්ලක් කියල. ලොකු 100 හතරක් අරන්. ඉතින් මිනිහට ඕනි කැවිලි හතර හදන්න වෙලා. පැනිවලලු, කැවුම්, කිරිටොෆී සහ කොකිස්. මට කරන්න දෙයක් නෑ, ඉල්ලගෙන කාල තියෙන්නේ.....:baffled:

    ලොක්කා දක්ෂයා නේ..ශිශ්‍යත්වේ ගැන බයවෙන්න දෙයක් නෑ..:yes::D:love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hik hik awlak na mamandita whisky ekak dunna jarawata :P porage kata kane :rofl:
    අනේ ඉතින් මේවගේ බෑනෙක් ලබන්න මම පින්කරල තියෙනවා කියල හිතින් හිතන්න ඇති....:P
     
    Status
    Not open for further replies.