බොලාටකොහෙන්ද සින්හලු මේවා....
උඩම තියෙන ඒවගේ හැඩේපොඩ්ඩක් අවුල්, පිපිල වැඩිවෙලා. ගනන් ගන්න එපා....
අම්මෝ රස....ම්...ම්....ම්......
View attachment 58765
මෙයා මේ නෙට් එකෙන් පික් එකක් උස්සලා දාලද කොහෙද..නැත්තන් හදද්දි පික් එකක් අරන් දාන්න එපැයි..


හැඩේනන් මොනාද..නියමයි ආ..









