ලොක්කා දක්ෂයා නේ..ශිශ්යත්වේ ගැන බයවෙන්න දෙයක් නෑ..![]()

අනේ ඉතින් මේවගේ බෑනෙක් ලබන්න මම පින්කරල තියෙනවා කියල හිතින් හිතන්න ඇති....![]()
පොරට වැඩි වෙලා හෑවොත් උඹේ අවසානය....Hama parama genath denawa ban..pora shape eke gasala paduwe innawa

ශියත්වේ පාස්වෙන්නේ වාසනාවටත් එක්ක. සමහර දක්ශම ලමයිඅඩු ලකුනු ගන්නවා....
අනේ මන්ද අපි නම් ටිකක් බයේ ඉන්නේ....
කොහොම හරි සීවලියට දාගන්න ලැබුනොත් ඇති.![]()

පොරට වැඩි වෙලා හෑවොත් උඹේ අවසානය....![]()

Lokka dei gema baya nowi indapan...kolla wada karaya![]()

එහෙම උනොත් නම් ගොඩ. නැත්නම් ඉස්කෝලයක් නැති වෙනවා.
ලක්ශ ගානක් දීල ඉස්කෝලෙකට දන්න නම් අපිට අමාරුයි බන්.....![]()

දෙයියන්ගේ පිහිටෙන් බය වෙන්න එපා..පුතා ගොඩ යයි..![]()

දෙයියන්ගේ පිහිටෙන් බය වෙන්න එපා..පුතා ගොඩ යයි..![]()
deyyange pihiten goda gihilla wadak nah, hama lamayekutama eyatama kiala thiyana dakshathaawayan thiyanawa. ewa hemeeta therum aran ewa wadenna ida denna ona. loke anagathe thiyenne creativity ekata.

ඒක නම් ඇත්ත යකෝ.deyyange pihiten goda gihilla wadak nah, hama lamayekutama eyatama kiala thiyana dakshathaawayan thiyanawa. ewa hemeeta therum aran ewa wadenna ida denna ona. loke anagathe thiyenne creativity ekata.

ඒක නම් ඇත්ත යකෝ.
ඒ වුනාට උඹ ලන්කාවේ හිටියනම් තේරෙයි ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න තියෙන අමාරුව.![]()

අනේ මෙයාලා ඉතින් බ්රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..
deyyange pihiten goda gihilla wadak nah, hama lamayekutama eyatama kiala thiyana dakshathaawayan thiyanawa. ewa hemeeta therum aran ewa wadenna ida denna ona. loke anagathe thiyenne creativity ekata.

අනේ මන්ද ලමයි ලෙඩ වුනාම සනීප වෙන්න පරක්කු වෙනකොට අපිත් තාම බාරවෙනවා දේවාලෙට....අනේ මෙයාලා ඉතින් බ්රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..
![]()
අනේ මෙයාලා ඉතින් බ්රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..
![]()