EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොක්කා දක්ෂයා නේ..ශිශ්‍යත්වේ ගැන බයවෙන්න දෙයක් නෑ..:yes::D:love:
    :cool::)
    ශියත්වේ පාස්වෙන්නේ වාසනාවටත් එක්ක. සමහර දක්ශම ලමයිඅඩු ලකුනු ගන්නවා....:baffled:
    අනේ මන්ද අපි නම් ටිකක් බයේ ඉන්නේ....
    කොහොම හරි සීවලියට දාගන්න ලැබුනොත් ඇති.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඉතින් මේවගේ බෑනෙක් ලබන්න මම පින්කරල තියෙනවා කියල හිතින් හිතන්න ඇති....:P

    Hama parama genath denawa ban..pora shape eke gasala paduwe innawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::)
    ශියත්වේ පාස්වෙන්නේ වාසනාවටත් එක්ක. සමහර දක්ශම ලමයිඅඩු ලකුනු ගන්නවා....:baffled:
    අනේ මන්ද අපි නම් ටිකක් බයේ ඉන්නේ....
    කොහොම හරි සීවලියට දාගන්න ලැබුනොත් ඇති.:yes:

    Lokka dei gema baya nowi indapan...kolla wada karaya :love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Lokka dei gema baya nowi indapan...kolla wada karaya :love:
    :):)
    එහෙම උනොත් නම් ගොඩ. නැත්නම් ඉස්කෝලයක් නැති වෙනවා.
    ලක්ශ ගානක් දීල ඉස්කෝලෙකට දන්න නම් අපිට අමාරුයි බන්.....:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    දෙයියන්ගේ පිහිටෙන් බය වෙන්න එපා..පුතා ගොඩ යයි..:yes::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙයියන්ගේ පිහිටෙන් බය වෙන්න එපා..පුතා ගොඩ යයි..:yes::D
    :cool:
    ඔයා දුවව දැම්මේ ශිශය්ත්වයෙන්ද....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙයියන්ගේ පිහිටෙන් බය වෙන්න එපා..පුතා ගොඩ යයි..:yes::D

    deyyange pihiten goda gihilla wadak nah, hama lamayekutama eyatama kiala thiyana dakshathaawayan thiyanawa. ewa hemeeta therum aran ewa wadenna ida denna ona. loke anagathe thiyenne creativity ekata.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    deyyange pihiten goda gihilla wadak nah, hama lamayekutama eyatama kiala thiyana dakshathaawayan thiyanawa. ewa hemeeta therum aran ewa wadenna ida denna ona. loke anagathe thiyenne creativity ekata.
    ඒක නම් ඇත්ත යකෝ.:cool:
    ඒ වුනාට උඹ ලන්කාවේ හිටියනම් තේරෙයි ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න තියෙන අමාරුව.:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක නම් ඇත්ත යකෝ.:cool:
    ඒ වුනාට උඹ ලන්කාවේ හිටියනම් තේරෙයි ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න තියෙන අමාරුව.:baffled:

    :yes::yes:අනේ මෙයාලා ඉතින් බ්‍රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    deyyange pihiten goda gihilla wadak nah, hama lamayekutama eyatama kiala thiyana dakshathaawayan thiyanawa. ewa hemeeta therum aran ewa wadenna ida denna ona. loke anagathe thiyenne creativity ekata.

    ගොඩ යනවනන් කාගේ පිහිටෙන් ගියාම මොකෝ?ශිෂ්‍යත්වේ කියන විභාගෙට ක්‍රියේටිවිටි අරවා මේවා වගේම වාසනාවත් බලපානවා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool:
    :yes::yes:අනේ මෙයාලා ඉතින් බ්‍රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..:rolleyes:
    අනේ මන්ද ලමයි ලෙඩ වුනාම සනීප වෙන්න පරක්කු වෙනකොට අපිත් තාම බාරවෙනවා දේවාලෙට....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes:අනේ මෙයාලා ඉතින් බ්‍රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..:rolleyes:

    බුදුන් ගැන විස්වාසේ වෙනයි දෙයියෝ ගැන විස්වාසේ වෙනයි නැන්දේ :P
    හින්දු ආගමෙන් එක්තරා කාලෙක බ්‍රේන් වොෂ් වෙලා තමයි නැන්දේ දෙවියෝ අදහන එක අපිට අවේ :P
     
    Status
    Not open for further replies.